mage Blog eka

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බ්ලොග් එක https://search.google.com/search-console එකට Add කරන්න සතියක් , සති දෙකක් වගේ යයි එකතු වෙන්න.

    බ්ලොග් එක අපේ බ්ලොග් සින්ඩිකේටරයට එකතු කරන්න එතකොට තව traffic වැඩි වෙයි https://sithuvili.net/
    ඒක ඇඩ් කරන්න ඔයා කැමති වෙන එකක් නෑ :no:
    machang out of fashion kiuve ai? Blogs kiyanne hoda income ekak kiyalane kiynnne.plz explain
    දැන් ඕවා වැඩිය බලන්නෑ බන්. 2014ට වගේ කලින් නම් ඉන්කම් ගන්න පුලුවන් මට්ටමේ තිබුනා
    Google Console
    Basic SEO
    Basic user experience
    මේ දේවල් ඉස්සෙල්ලම කරලා Quality content ලියහන් ආසාවක් තියෙන Field එකකින්.
    කාලයක් යන වැඩක් කියන එකත් මතක තියාගන්න. එතකොට හරි.
    Google Console
    මේක කරා, අනිත් දෙකත් කරලා බලන්නම්
     
    • Like
    Reactions: Nadun26

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ෆ්රී හින්දා හැදුවෙ
    7ක් බැලුවා කියලා තියෙනවා දැනට :oo:
    Blogger එකේ නම් bot traffic visitors ලා විදිහට track උනා ඉස්සර. 2010 - 2012 වගේ.
     
    • Like
    Reactions: Glitch