mage Blog eka

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන් බ්ලොග් එකක් හැදුවා. ඒක ගූගල් සෙර්ච් කරාට එන්නෙ නෑනෙ. ටැග් දැම්මා ඒත් නෑනෙ
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,153
    113
    මන් බ්ලොග් එකක් හැදුවා. ඒක ගූගල් සෙර්ච් කරාට එන්නෙ නෑනෙ. ටැග් දැම්මා ඒත් නෑනෙ
    ekey ena wala kathawaka kaalakda umba wena thread ekak damme podi ekek akkagen kukku illanawa kiyala?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මන් බ්ලොග් එකක් හැදුවා. ඒක ගූගල් සෙර්ච් කරාට එන්නෙ නෑනෙ. ටැග් දැම්මා ඒත් නෑනෙ
    maxresdefault.jpg
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    හදපු ගමන් එන්නේ නැහැ. සතියක් වත් යනවා url search කරාම එන්න
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    https://search.google.com/search-console

    Claim ownership and check whether it's properly indexed. If it's already indexed, and you still can't find it then you have to keep posting quality content until it gets a better ranking.

    Try searching: site:domain.com
    dan kara thankx :love:

    හදපු ගමන් එන්නේ නැහැ. සතියක් වත් යනවා url search කරාම එන්න
    balamu balamu :oo:
    ------ Post added on Jul 11, 2022 at 7:03 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    එකක් දෙකක් ඇරෙන්න බ්ලොග් කියල තියෙන්නෙම කිසි වැදගම්මකට නැති කුණු කන්දල් නිසා ගුගල් එකෙන් ඔටෝ ignore වෙන්න ඇති බන්.
     
    • Like
    Reactions: Glitch

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    google එකේ index වෙන්න කල් යනවා බන්
    හරියට keywords දාන්න blog එකට

    දවසකින් දෙකකින් bing එකේ update වෙනවා
    ඒකේ check කරන්න
    bing එකේ එනවා කියන්නේ duckduckgo එකත් හරි
     
    • Love
    Reactions: Glitch

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,543
    113
    Google Console
    Basic SEO
    Basic user experience
    මේ දේවල් ඉස්සෙල්ලම කරලා Quality content ලියහන් ආසාවක් තියෙන Field එකකින්.
    කාලයක් යන වැඩක් කියන එකත් මතක තියාගන්න. එතකොට හරි.
     
    • Like
    Reactions: Glitch