ඕං මාත් ගත්තා මයෙ එලකිරියෙ කොල්ලො ටිකට පිං සිද්ද වෙන්න ගැලැක්සි s4 එකක්..
මෙන්න මචන්ල බාන්ඩේ... 57500 ට ගත්තෙ මැජෙස්ටික් එකේ divine එකෙන්

හෙල්ප් එක දුන්න හැම එකාටම ගොඩක් ස්තූතියි හොදේ!!!!

][
ගොඩක් කොල්ලො මට මාරම උපදෙස් දුන්නා...මං එලකිරියට සෙට් උනෙත් ලගදි..දාපු පලවෙනි thread එකත් දැම්මෙ මේ ෆෝන් එක ගැන අහන්න..උබල හොද සප් එකක් දුන්න
මෙන්න මචන්ල බාන්ඩේ... 57500 ට ගත්තෙ මැජෙස්ටික් එකේ divine එකෙන්

හෙල්ප් එක දුන්න හැම එකාටම ගොඩක් ස්තූතියි හොදේ!!!!

][ගොඩක් කොල්ලො මට මාරම උපදෙස් දුන්නා...මං එලකිරියට සෙට් උනෙත් ලගදි..දාපු පලවෙනි thread එකත් දැම්මෙ මේ ෆෝන් එක ගැන අහන්න..උබල හොද සප් එකක් දුන්න
Last edited: