mage heeneka

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එලිය තියෙන පැත්තට ප්‍රතිවිරුද්දව පිටිපස්සෙන් කලුපාට හෙවනැල්ලක් වගෙ පෙන මනුස්සයෙක් මගෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා දැක්කා.ඊට පස්සෙ මාවයි අම්මවයි ගෙයක් අතුලෙ හිරවෙනවා.අපෙ අම්මා කාමරෙක ඇදුම් මාරු කරන්න කාමරෙකට යනවා.මන් එතන ඉන්නවා ඉස්සරහ හිටගෙන වෙන මනුස්සයක් යද්දි ඌ කිව්වා මගෙ ඔලුව කුඩුවෙන්න ගහනවා කියලා.

    ඔන්න ඊලග හීනය

    ගෙදර දොර අරිද්දි මගෙ අතෙ තිබ්බෙ ගෙදර මන්න පිහිය. මගෙ පිටිපස්සෙ අම්මා දොර ඇරපු ගමන් එකෙක් ගහපු පිහිපාර දොරට වැදුනෙ. මන් ටක් ගාලා අරූගෙ අත් දෙකට පිහියෙන් ගැහුවා එත් උගෙ අත් දෙකෙ පොඩි තුවාල දෙකක් තිබ්බෙ.

    @Lovtus meewa peenne ai?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,005
    153,050
    113
    Terminator 2 බැලුවා නේද? :oo:

    terminator-pregnancy.gif
     
    • Like
    Reactions: hecker_thama

    nidarsha91

    Well-known member
  • රෑට නිදාගද්දි චූ කරල නිදාගනින් බන්. නැත්තන් තව ටික දවසකින් උඹ ඇවිත් කියයි කඳුලු ගෑස් ලොරියක් උඩ උඹ ඉඳගෙන උන්නාය. හෝ පටේට වතුර විදිනවා වගේ දැක්කාය. උදේ බලද්දි මෙන්න ඇඳේ මෙට්ටෙ හෝදන්න වෙලාය කියල
     
    • Like
    Reactions: hecker_thama