එලිය තියෙන පැත්තට ප්‍රතිවිරුද්දව පිටිපස්සෙන් කලුපාට හෙවනැල්ලක් වගෙ පෙන මනුස්සයෙක් මගෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා දැක්කා.ඊට පස්සෙ මාවයි අම්මවයි ගෙයක් අතුලෙ හිරවෙනවා.අපෙ අම්මා කාමරෙක ඇදුම් මාරු කරන්න කාමරෙකට යනවා.මන් එතන ඉන්නවා ඉස්සරහ හිටගෙන වෙන මනුස්සයක් යද්දි ඌ කිව්වා මගෙ ඔලුව කුඩුවෙන්න ගහනවා කියලා.
ඔන්න ඊලග හීනය
ගෙදර දොර අරිද්දි මගෙ අතෙ තිබ්බෙ ගෙදර මන්න පිහිය. මගෙ පිටිපස්සෙ අම්මා දොර ඇරපු ගමන් එකෙක් ගහපු පිහිපාර දොරට වැදුනෙ. මන් ටක් ගාලා අරූගෙ අත් දෙකට පිහියෙන් ගැහුවා එත් උගෙ අත් දෙකෙ පොඩි තුවාල දෙකක් තිබ්බෙ.
@Lovtus meewa peenne ai?