mage kade nayek hitiya..................

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    MOna karnnada ithin. Mama hitiya gedarakatath nayek awa. Nai allana kenek genalla uuwa alluwa. Nai maranna honda ne kiyala kathawak thiyenawa machan
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    PC House එකේ මැරිච්ච Director කෙනෙක් වෙන්න ඇති :lol:
    තව නයියො පටවන්න ඉස්සෙල්ලෙ උබෙ කඩෙ අස් කරගනින්,
    නැත්නම් ඊලග ත්‍රේඩ් එක නයා දායි මගෙ කඩේ අස්සෙ මිනිහෙක් ඉන්නව කියල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PC House එකේ මැරිච්ච Director කෙනෙක් වෙන්න ඇති :lol:
    තව නයියො පටවන්න ඉස්සෙල්ලෙ උබෙ කඩෙ අස් කරගනින්,
    නැත්නම් ඊලග ත්‍රේඩ් එක නයා දායි මගෙ කඩේ අස්සෙ මිනිහෙක් ඉන්නව කියල :rofl:
    effin' LOL!!
    :lol: :lol: :lol:
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    PC House එකේ මැරිච්ච Director කෙනෙක් වෙන්න ඇති :lol:
    තව නයියො පටවන්න ඉස්සෙල්ලෙ උබෙ කඩෙ අස් කරගනින්,
    නැත්නම් ඊලග ත්‍රේඩ් එක නයා දායි මගෙ කඩේ අස්සෙ මිනිහෙක් ඉන්නව කියල :rofl:

    as kara ban
     
    Jun 26, 2012
    591
    162
    0
    නයි පැටියෙක්නේ.. ඔයා ඒ සතාව මරපු එක නම් හරි නරකයි.. ඔයාලා විතරක් මේ ලෝකෙ ජීවත් වුණාම ඇතිද??
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    PC House එකේ මැරිච්ච Director කෙනෙක් වෙන්න ඇති :lol:
    තව නයියො පටවන්න ඉස්සෙල්ලෙ උබෙ කඩෙ අස් කරගනින්,
    නැත්නම් ඊලග ත්‍රේඩ් එක නයා දායි මගෙ කඩේ අස්සෙ මිනිහෙක් ඉන්නව කියල :rofl:

    ඒ නයාට පණ නෑ
    :eek::eek::P
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    "දුරු කර හිරි ඔත ප්
    පෙන්විය දුදන ගුණ ගැ ප්
    මොහුට අප දුන් ස ප්
    පෙවූ කිරි වැන්න විෂ ගොර සි ප්
    (ගුත්තිලය)

    සමාන කියමන්:- "කිරෙන් සේදුවත් අඟුරු සුදු නොවේ."

    "කිරෙන් බැද්දත් තිත්ත තිබ්බොටු තිත්තමයි"

    uputa ganna ladi...ada poya nisa hithala wa chance ekak denna tibbe ban..kiwanam man enawa ban okawa aran yanna:yes:
     
    ඒකනේ.. අද පෝය දවසත් වෙලා ලොකුම පවක් කරගෙන තියෙන්නෙ :no: බුද්ධාගම නෙමෙයිද දන්නෑ හැබැයි.. :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුන් කියන හැටියට ඌට බෙනයක් හදලා දිලා කන්න බොන්නත් දෙන්න ඕනෙ. :D

    :rofl::rofl:

    PC House එකේ මැරිච්ච Director කෙනෙක් වෙන්න ඇති :lol:
    තව නයියො පටවන්න ඉස්සෙල්ලෙ උබෙ කඩෙ අස් කරගනින්,
    නැත්නම් ඊලග ත්‍රේඩ් එක නයා දායි මගෙ කඩේ අස්සෙ මිනිහෙක් ඉන්නව කියල :rofl:

    :lol::lol::lol: patta yakoo