mage kallata bus kondek numb eka deela

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උඹේ කෙල්ලටනේ දුන්නේ? එහෙනං අවුලක් නෑ. අවුලක් වෙන්නේ කෙල්ල කොන්දට නොම්බරේ දුන්නොත් තමයි. :D
     
    helpneed100

    Member
    Apr 17, 2015
    48
    1
    0
    බස්කාරයෝ සෙට් වෙලා උඹට ගැහුවොත් ආයේ උඹට ඒ රූට් එකෙ ගිහිනුත් හමාරයි බස් එකෙ. මටත් ඔය වගේ කේන්තියක් ආවා බන් එදා...

    ape ge gawin yanna newe.pakayo 1kta denawa oluwa palenna polu parak.
    kella e root eke yanna ona nisai , math tikak iwasuwe kalpana karala. ai kaloth nam owa balan na. wesige puthata okkoma issara denawa bima dagena
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බස් කොන්දො... :dull: :dull:
    කියන්න බෑ පෙලක් උන් ඉන්නව බස් දහය පහලොව අයිති උන් :yes: :yes:
    ඒත් ලොකුවට ඉන්නැතුව බස් වල කොන්දොස්තර වැඩේ ඩ්‍රයිවර් වැඩේ කරනව :yes: :yes:
    එහෙම එකෙක් දුන්නනං, උඹට උට තරම් දේපල නැත්තං උඹ සදා අනාතයි සිඞ්හලයෝ :( :(
    ජීවීන් හැදිල තියෙන්නෙ වඩාත් ශක්තිමත් පිරිමි කෙනාව තෝරගෙන ශක්තිමත් පරපුරක් බෝ කරන්න :yes: :yes:
    උඹට ඕනෙ විදිහට සොභාදහම පාලනය කරන්න බෑ :no: :no:
    සොභා දහමට ඕනෙ විදිහට උඹට පරිණාමය වෙන්න සිද්ධ වෙනව :( :(
    නොනැසී ජීවත් වෙන්නෙ සොභාදහමට ඕනෙ ඕනෙ විදිහට වෙනස් නොවී ඉන්න හදන ශක්තිමත් කෙනා නෙමේ, ඉක්මනටම සොභාදහමට අනුව වෙනස් වෙන්න පුළුවන් කෙනා :yes: :yes:

    බම්ප් :(
     
    ube oya gon talk thamai dirawanne naththe
    slt anathayo hitapan okkotama denna math wadak
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ape ge gawin yanna newe.pakayo 1kta denawa oluwa palenna polu parak.
    kella e root eke yanna ona nisai , math tikak iwasuwe kalpana karala. ai kaloth nam owa balan na. wesige puthata okkoma issara denawa bima dagena

    එතකොට උඹෙ කෙල්ලට කොහොමත් යන්න බෑනේ බන් ඒ රූට් එකේ. නම්බර් එක ඉරුවා නම් , ඌ සමහරවිට ආයේ නොදෙයි. ආයෙ මොනව හරි කළොත් මොනවහරි කරපන්.
    :cool::cool::cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ube oya gon talk thamai dirawanne naththe
    slt anathayo hitapan okkotama denna math wadak

    :shocked: :shocked: :shocked: :shocked:
    උඹ වැඩක් දෙන්න ගිහිං පොලිසි ගානෙ පලයං :dull: :dull: :dull:
    යකෝ ඇත්ත ලෝක ස්වභාවය මම කිව්වෙ :sorry: :sorry: :sorry:
    වැඩක් දෙන්න ඕන්නං කොන්ද ගැන හොයල බලල පොලිසි පලයං කෙල්ලත් එක්ක කරදර කරනව කියල :yes: :yes:
    මන්නෙන් කොටන්න ගිහිං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව :baffled: :baffled:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁

    :shocked: :shocked: :shocked: :shocked:
    උඹ වැඩක් දෙන්න ගිහිං පොලිසි ගානෙ පලයං :dull: :dull: :dull:
    යකෝ ඇත්ත ලෝක ස්වභාවය මම කිව්වෙ :sorry: :sorry: :sorry:
    වැඩක් දෙන්න ඕන්නං කොන්ද ගැන හොයල බලල පොලිසි පලයං කෙල්ලත් එක්ක කරදර කරනව කියල :yes: :yes:
    මන්නෙන් කොටන්න ගිහිං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව :baffled: :baffled:

    :yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes:
     
    helpneed100

    Member
    Apr 17, 2015
    48
    1
    0

    :shocked: :shocked: :shocked: :shocked:
    උඹ වැඩක් දෙන්න ගිහිං පොලිසි ගානෙ පලයං :dull: :dull: :dull:
    යකෝ ඇත්ත ලෝක ස්වභාවය මම කිව්වෙ :sorry: :sorry: :sorry:
    වැඩක් දෙන්න ඕන්නං කොන්ද ගැන හොයල බලල පොලිසි පලයං කෙල්ලත් එක්ක කරදර කරනව කියල :yes: :yes:
    මන්නෙන් කොටන්න ගිහිං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව :baffled: :baffled:

    hitapan tread ekak danna slt hope hora magadi download systerm. mama close karapu tread eka dakka
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට උඹෙ කෙල්ලට කොහොමත් යන්න බෑනේ බන් ඒ රූට් එකේ. නම්බර් එක ඉරුවා නම් , ඌ සමහරවිට ආයේ නොදෙයි. ආයෙ මොනව හරි කළොත් මොනවහරි කරපන්.
    :cool::cool::cool:

    :yes: :yes: :yes:
    එක පාරට හැඟීම් වලට වහල් වෙලා පළිගන්න යෑමෙන් නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ :D :D :D
    පළිගන්න ඕනෙ හැඟීම් වලිං නෙමේ මොලෙන්.. :yes: :yes:
    ගහපු ගමං අනික් පැත්තට ගහන එකට නෙමේ පළිගන්නව කියන්නෙ.. :yes:
    දවසක් වෙන්න පුළුවන් මාසයක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන් දශකයක් වෙන්න පුළුවන් :yes:
    කාලය අරං හොඳට හිතල පළිගන්න ඕනෙ ආයෙ නැඟිටින්න බැරිවෙන්නම :yes: :yes:
    ඒකයි ක්‍රමේ :D :D :D
     
    helpneed100

    Member
    Apr 17, 2015
    48
    1
    0
    එතකොට උඹෙ කෙල්ලට කොහොමත් යන්න බෑනේ බන් ඒ රූට් එකේ. නම්බර් එක ඉරුවා නම් , ඌ සමහරවිට ආයේ නොදෙයි. ආයෙ මොනව හරි කළොත් මොනවහරි කරපන්.
    :cool::cool::cool:

    :)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,042
    113
    වැලේරීයානු වානේ වලින් හදපු මන්නයක් තියනවා.ලෝකෙන්ම දෙකයි තියෙන්නේ එකක් තිබුනේ ටයිවින් ලෑනීස්ටර් ගාව.අනිත් එක මන්ගාව තියනවා කබර තෙල් වල දාල උඹට ඕනෙනම් කියපන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැලේරීයානු වානේ වලින් හදපු මන්නයක් තියනවා.ලෝකෙන්ම දෙකයි තියෙන්නේ එකක් තිබුනේ ටයිවින් ලෑනීස්ටර් ගාව.අනිත් එක මන්ගාව තියනවා කබර තෙල් වල දාල උඹට ඕනෙනම් කියපන්.

    :D :D :D
    එලකිරියෙ පෙන්ඩ් රික්වෙස්ට් එවන්නෙ කොහොමද බං :D :D
    මට පුළුවන්නම් එකක් එවපංකො :D :D :D
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Owa Samanya dewal bun bus wala yana enakota.. Bus wala, pare yanakota kollo numbers dena ewa, kellage phone ekata danne nathi numbers walin misdcalls ena ewa oya wage dewal wenawa. ohoma unama etin poddak ewasala wada karapan taraha aran oluwa awul kara gan nathuwa. Oka prashnayak karaganna epa bun. ohoma dewal wenawa ban hamotama. Mokekhari onawata wada wathayak unoth witarak monahari karaapan. Naththan ude hawasa dan oka gana hithan nathuwa edapan.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    සිම්පල් කේස් එකක්නෙ බං.නම්බර් එක අරං දාපිය ලංකාවෙ sex fb page වල site වල.අසහනෙන් තැවෙන කොලු කාරයො කොයිතරම් ඉන්නවද බං.මම ඹය වගේ එකෙකුට සුපිරි පෝරියල් එකක් දුන්නා.ඒ no එක ආය වැඩ කරේම නෑ.
     
    • Like
    Reactions: Tramadol