mage kallata bus kondek numb eka deela

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
බඩුම තමයි දැන් නම් .. උබ උස්සපන් මම ලොරිය ගේන්නම් දාගෙන යන්න ..:yes:
helpneed100 උබ අනාථයි .. :lol:
Ela ela loriya aran waren ehenam :lol:
Uba awe nathnam bus eken hari ussanawa:dull:
Eeta passe thread ekak danna wei muta kellawa hoyaganna.paw:(
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,288
    7,568
    113
    Kotahena
    කෙල්ලගෙන් නම්බර් එක ඉල්ලගෙන

    උඹ ඒ නම්බර් එකට කෝල් එකක් අරගෙන බලපන් කොන්දද ෂුවර් එකට කතා කරන්නේ කියල. පාරේ කනුවකින් ගනින්.

    ඊට පස්සේ Blade එකක් අරගෙන ගිහිල්ල බස් එකට නැගල ශේප් එකේ බස් එකේ ශීට් එකේ කොන්දගේ නම්බර් එක කපල කොටපන් ලොකු අකුරෙන් ලොකුවට :P

    එතකොට සිද්ද වෙන්ඩ පුළුවන් මේ දේවල්:

    එතකොට බස් එකේ අයිතිකාරයා දකිනවා ෂිට් එක කපල කියල. ඌට පට්ට විදිහට මල.

    අයිතිකාරයා ඒ නම්බර් එක අඳුරනවනම් ඌ කොන්දගෙන් අහනවා එතකොට කොන්දට කට උත්තර බඳින්න වෙනවා ඌට.

    එහෙම නැත්තන් ඌ නම්බර් එකට කෝල් එකක් අරගෙනත් බලනවා බස් කොන්ද ආන්ස්වර් කරහම ආයේ ලොක්ක අහනවා කොහොමද යකෝ තොගේ නම්බර් එක ෂිට් එකේ කෙටුවේ කියල.
    ආයෙත් ඌට කට උත්තර බඳින්න වෙනවා.
    එක්කෝ උගේ ජොබ් එක ඉවරයි.

    බස් කොන්දගේ නම්බර් එක නිසා කොන්ද සම්බන්ධයි කියල අනිවාරෙන්ම දන්නවා. කොන්දව අඳුරන එකෙක් හෝ කවුරු හරි කියල තමා හිතන්නේ උන් හිතන්නේ අනිවා.

    ඊට පස්සේ දවසෙත් ඔය බස් එකට නැගල බලනවා එකේ නම්බර් වෙනස් වෙන්ඩ කුරුටු ගාලද කියල කොන්ද බය වෙලා අයිතිකාරයට මාට්ටු වෙන හින්ද. :P

    එහෙම කරලා තියෙනවනම් / නැති උනත් අවුලක් නැහැ, ආයේ එදාම නෙමෙයි තව ටික දවසක් දවස් පහක් විතර ඇරලා ආයෙත් ගිහින් තවත් ශිට් එකක ඒ නම්බර් එකම කපල ලොකුවට කොටලා වරෙන් (මාට්ටු කරගන්ඩ එපා වැඩේ. ගානට කරන්ඩ ඕනේ)

    එතකොට අයිතිකාරයා ආයේ බලනවා මොන මගුලක්ද කියල. බස් කොන්දට ප්‍රශ්ණ ගොඩයි.

    තව දවසක් ගිහිං ඕනෙනං නම්බර් කොටන්න ඕනේ නෑ දන්නවනේ සිද්දිය. නිකන් තව ෂීට් එකක බ්ලේඩ් තලෙන් කපල වරෙන්. සැරෙන් සැරේ ගිහින් උන්ගේ බස් එකේ ශීට් ටික විනාස කරලා වරෙන් කොන්දව අස් කරනකන් :rofl::rofl:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    kondata penna kellage atha allan ubat palayan bus eke.
    konda diha rawala balahan.
    ube set ekakk ekka palayan.
    kondata penna hitapan uba set ekak ekka awe kondata aada kamak sure wage wenna baya karapan :D

    ekko bassma set ekakt ekkama aruta banapan haiyyen nmbr sn ska kiyala bus eke minissunta ahenna.
    aru lajjawta aye kondoskondosthara kama karanna eida dannet na :lol:
     
    • Like
    Reactions: Tramadol

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Lassana kellak hitiyama ohama prashna enawa thamai ban.matath dan oka handa,a waha kanna wela tiyenne.owata police yanawa nam ubata policyema thamai inna wenne.this is just begining
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    ane bn. owa ohoma thma. nmbr dena eka danne nane bn kellata kollek innwa kiyala. kella ubta sure nam kollo 1000k nmbr 1 dunnath awlk na. onna kellata mkak hri krdryk kranna awoth uba ghin uta hodata anapan