mage kallata bus kondek numb eka deela

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙල්ලගේ නම්බර් එක මට PM කරපන් ඕක විසඳලා දෙන්නම් :)
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,602
    2,402
    113
    නිධානයක් උඩ
    හැමදාම යන බස් එකේ කොන්දගේ නොම්බරේ තමන් ගාව තියන එක හොඳයිනේ බන්. එතකොට අද බස් එක තියනවද, බස් එක පරක්කු වෙයිද, වගේ දේවල් දන ගන්න පුළුවන්නේ බං.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් දෙකම එවපන් යකයියා ඉල්ලුවා කොන්දගේ නම්බර් එක :)

    :)

    kondongeth amuthu gathiyak thiyanawa welawakata :) kondage email eka dunnoth nam aniwa ewapan, idd call walin owa katha karaganna bah :)
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බස් කොන්දො... :dull: :dull:
    කියන්න බෑ පෙලක් උන් ඉන්නව බස් දහය පහලොව අයිති උන් :yes: :yes:
    ඒත් ලොකුවට ඉන්නැතුව බස් වල කොන්දොස්තර වැඩේ ඩ්‍රයිවර් වැඩේ කරනව :yes: :yes:
    එහෙම එකෙක් දුන්නනං, උඹට උට තරම් දේපල නැත්තං උඹ සදා අනාතයි සිඞ්හලයෝ :( :(
    ජීවීන් හැදිල තියෙන්නෙ වඩාත් ශක්තිමත් පිරිමි කෙනාව තෝරගෙන ශක්තිමත් පරපුරක් බෝ කරන්න :yes: :yes:
    උඹට ඕනෙ විදිහට සොභාදහම පාලනය කරන්න බෑ :no: :no:
    සොභා දහමට ඕනෙ විදිහට උඹට පරිණාමය වෙන්න සිද්ධ වෙනව :( :(
    නොනැසී ජීවත් වෙන්නෙ සොභාදහමට ඕනෙ ඕනෙ විදිහට වෙනස් නොවී ඉන්න හදන ශක්තිමත් කෙනා නෙමේ, ඉක්මනටම සොභාදහමට අනුව වෙනස් වෙන්න පුළුවන් කෙනා :yes: :yes:

    බම්ප් :(


    Sahathika aththa kathava...
    Muge kathavenma penava muu podi ekek kiyala. kondanta aninna yanna issella minihek wela hitiya nm hodai. Nathnm kella konda ekkama yai.
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    mage kallata bus kondek numb eka deela. balapan mata kiwwa wele idan e wesige puthage hombata aninna hithene. kella office yana root eke ekek. kella bahiddi me ponnaya numb eka deela. kella u issarahama wisik karala.

    mama kellagen ahuwa bus eke baninna thibbane kiyala. muta kane parak denna hithai mata allan..

    police giyoth mata case ekak wenawada?

    මචං, no දුන්න පලියට ගහන්න යන්න එපා.
    ඌත් පව්නේ බන්. කොල්ලෙක්නේ.
    උඹගේ කෙල්ල කෙළින් කෙල්ලෙක් නම් උඹට බය වෙන්න දෙයක් නැහැ.

    යන කෙල්ලෙක් නම් කොන්දෙක් එක්ක නෙමෙයි, පොල් කඩන එකෙක් එක්ක හරි යනවා.
    අපිත් කෙල්ලන්ට ඕනෑ තරම් no දෙනවනේ.
    ගණන් ගන්න එපා මචං.
    අත්දැකීමෙන් කියන්නේ.
     
    • Like
    Reactions: Tramadol

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ane mnda bn ubanm :P
    yakoo uba kellava marama vidiyata araksha karanava vage :D
    yakoo oka samanya deyakne bn,kellata athavarayak kala vagene bn uba methana dangalanne.adoo ohoma unoth ehema bn kollekta kellekta number ekak denna bane bn.number eka dunnata ube kella gatthe nane bn.ita passe u monavath kiyalada??monava hari karanna avillada??
    apooo bn oya vage podi case valata ubala maraganna yanavada bn,ubata yaluvo indala nadda bn ohoma numbers dena un.:P

    aye e konda kellata ananmanam kiyanna avoth gihin uba hondi kiyahan uta uba ekige kolla meyata mokuth kiyanna epa kiyala.uba kelinma ehema kiyahan.ita passeth u ahanne nathuva avoth gihin salakapan.nathuva nikan vali daganna epa bn oya vage podi case valata


    anika me uba nikan palayan bn,ubata okata gahanna tharam malak thiyenavanm me thread dada inne nathuva kelinma uva chappa karala enna thibbane :P
    gon athal ekak nemei kiyala hithalai reply kale thread ekata,mokada mage yaluvekuth ohoma unna.habai uge kella campus select una u select une na.campus ekedi eki vena ekek ekka set una.oka thama yatharthe.:(:(


    kello sure na bn
    :no::no::no:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Kawuda bola mata baninne.kane parak gahanna mata.tho mama kawuru kiyalada hithan inne.
    Heta thoge kella bus ekata naginawa vitharai.aaye bahillak na :angry::angry::angry:
    Uba waddanam avith bera ganin paraya:angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    mqfzB96ntZ.gif