mage lokuma day natiuna kollane

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sunlight, Lifebuoy unath kalen kaleta pita kole indan athule sabankate wenakan hama dema maru karanawane.
    Hama dema wenne hondata machan. Samahara wita oya wenasen umbata loku diyunuwak labenna puluwan :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    insurance ekak daala da tiyenne bn ?
    ehenam case ekak wena ekak na, eet uba daala na wage...
    karanna deyak na bn ohoma dewal unama, ayit patan ganin
     

    thanujaka

    Well-known member
  • උබේ රනින් බිස්නස් එකනේ බං කෙලවුනේ.. ඒ හින්ද ගැටළුවක් නෑ උඹට ලේසියෙන්ම බෑන්ක් ලෝන් එකක් අරගන්න පුළුවන්...
    අරගෙන අලුත් බෝඩ් එකක් ගහල තිබ්බට වඩා ලස්සනට කඩේ හදාගෙන ෆ්‍රෙෂ් පිට වැඩේ ආයේ පටන් ගනිං..
    ලොකුම දේ මූණ එල්ලගෙන හැමෝටම අඩෝ මගේ කඩේ ගිනිගත්ත කියල කියා කියා යන්න එපා..
    ලෝන් එකක් අරන් කඩේ පොඩ්ඩක් තිබ්බට වඩා ගතියට හදාගෙන තිතේ මොනවා තිබ්බත් ඒවා හංගන් හිනාවෙලා වැඩේට බැහැපන් ගොඩ යන්න ඕනෙනං...
    මට අවුරුද්දක් කල් දුන්න අනංමනං විකාර හිතන්න යන්න එපා..
    දෙයියන්ගේ පිහිටෙන් මට ගොඩයන්න හම්බෙයි කියල හිතන්නත් එපා..
    දෙයියන්ට පුළුවන් ඇති ලබ්බක් නෑ..
    උඹ මහන්සි වෙලා වැඩකරපන් එච්චරයි...
    වැදගත්ම දේ ගිනිගත්ත කඩේ අළු ගසල නැගිටිනවා වෙනුවට ෆ්‍රෙෂ් පිට අළුතෙන්ම උඹත් අලුත් වෙලා වැඩේට අතගහපන්..
    කාගෙන පොඩ්ඩක් ලෝන් එක ඇදපන්...
    උඹ සංවේදී නොවී බුද්ධිමත් උනොත් උඹට නැගිටින්න පුළුවන්...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කොහොමහරි මහන්සි වෙලා තිබ්බට වඩා හොදට කඩේ ගොඩදාගනින් , හැබැයි අර අව්රුද්දෙන් බැරි වුනොත් ගිනිතියා ගන්නවා වගේ අදහස් නම් දැන්ම හිතෙන් අයින් කරලා දාපන් මචං . අනිවා උබට පුළුවන් ඕක තිබ්බට වඩා හොදට කරන්න