hoda arambayak....Good Luck dear..මේක අමරණීය කවියක් කිව්වොත් හරියටම හරි.
හදවත් 2ක් මුණගස්සපු කවියක්.
සරල කවියක් උනාට ....ආත්ම 2ක් ගැඹුරටම අරන් ගිය කවියක්.
මට මේ කවිය කවදාවත්ම අමතක වෙන්නේ නෑ.
thanks Ron broසඳ මොටද මල්ලියාට ඊටත් ඉහලින් ඉඳන් නොනිවෙන එලියක් දෙන තරුවක් තියෙනකොට.....
සරල... සුන්දර නිර්මානයක් මල්ලියො....
ඔබට ජය!!
thanks machanMmmm hora eliwena sada wage......
lasana nirmanayak......hegum barai...![]()
thanks
sarala sundara nirmanayak saho..
digatama liyamu
suba pathum!
hmm thanks meka mage godak parana saha wadagath ma poem aka.eka nisa meka mata perfect!ලස්සන නිර්මාණයක් .ෆන්ට් කලර් එක වෙනස් උනා නම් හොඳයි කියල හිතෙනවා...