~MAGE SADA~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මේක අමරණීය කවියක් කිව්වොත් හරියටම හරි.
හදවත් 2ක් මුණගස්සපු කවියක්.
සරල කවියක් උනාට ....ආත්ම 2ක් ගැඹුරටම අරන් ගිය කවියක්.
මට මේ කවිය කවදාවත්ම අමතක වෙන්නේ නෑ.
 
Jul 24, 2008
1,633
33
0
මේක අමරණීය කවියක් කිව්වොත් හරියටම හරි.
හදවත් 2ක් මුණගස්සපු කවියක්.
සරල කවියක් උනාට ....ආත්ම 2ක් ගැඹුරටම අරන් ගිය කවියක්.
මට මේ කවිය කවදාවත්ම අමතක වෙන්නේ නෑ.
hoda arambayak....Good Luck dear..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සඳ මොටද මල්ලියාට ඊටත් ඉහලින් ඉඳන් නොනිවෙන එලියක් දෙන තරුවක් තියෙනකොට.....

සරල... සුන්දර නිර්මානයක් මල්ලියො....

ඔබට ජය!!
 

PRITY

Member
Jul 29, 2009
46
2
0
ලස්සන නිර්මාණයක් .ෆන්ට් කලර් එක වෙනස් උනා නම් හොඳයි කියල හිතෙනවා...
 

jaan bandara

Member
Aug 26, 2009
32
3
0
Good....Traditional "ELISAMAYA" rakala liyapu niyama kawiyak.wedanawa wagema Adaraye kapakirim lassanata pada wal karala....keep it doing bro.....