mage usa gana aulak

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
mage usa 5'5" i..eth mata echchara penne na .....kotai wage....usa yana wayasath pahuwela...mata usa look ekak ena widihe wadak kiyannako...
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තෙරෙන්නේ නැ බන් යුඇස් යන්න ඇයි වයසක්..
    උබ සින්හල නෙමෙයිද? යුඇස් ලුක් එකක් තියෙන්න උබ ඇමෙරිකන් නෙමෙයිනේ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Usa athata iri thiyana andum andinna. Mahatha adu kara ganna
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    තෙරෙන්නේ නැ බන් යුඇස් යන්න ඇයි වයසක්..
    උබ සින්හල නෙමෙයිද? යුඇස් ලුක් එකක් තියෙන්න උබ ඇමෙරිකන් නෙමෙයිනේ..
    usa kiwwe united state of amerika nemai height ekata lol
    Usa athata iri thiyana andum andinna. Mahatha adu kara ganna
    ow last week indan gym ekakata yanawa..chuttak bada awilla

    5.5 athi ne ban
    eth e gaana penne na..5 3k wage penne shoulders dik wela na..ekai aula..palal.naa
    kettu weyan ethakota usa peenawa wwagena ube baandeth dik wela eyi:D:D
    kettu wenna dan exersice kerebawa mchan
    Podi Silva - පොඩි සිල්වා;18590769 said:
    ayi bn USA ynna ona mehe htpnko
    umb aus gihillath awa neda

    hehe aussi giyama tama godakma kotai koyala terune mama..lol podi kollek wage ehe suddo kallo ekka baluwama same age..
     
    usa kiwwe united state of amerika nemai height ekata lol

    ow last week indan gym ekakata yanawa..chuttak bada awilla

    eth e gaana penne na..5 3k wage penne shoulders dik wela na..ekai aula..palal.naa

    kettu wenna dan exersice kerebawa mchan

    hehe aussi giyama tama godakma kotai koyala terune mama..lol podi kollek wage ehe suddo kallo ekka baluwama same age..

    ah ow bn eknm aththa
    umbt suddiyek daganna bri unada bn
     
    ඕවා ප්‍රශ්න කරගන්න එපා මචං. සිංහල අපිට තමයි ඕව අව්ල්
    බලපන්කො ජපනා.. කොට උනාට වැඩ කොහොමද?:yes::yes: තියෙන උස ඇති මචං. ඉරි තියෙන ඇදුම් ඇදපන්.:):)
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මමත් ඔය උස බන්. ඉස්සර නම් ඔය ගැන ටිකක් ලොකුවට හිතුව බන්. පස්සෙ හිතුනා ඕකත් ප්‍ර්ශ්නයක්ද කියල වෙන මිනුස්සුන්ට තියන අඩු පාඩුකම් එක්ක.