Mage vote eka

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අපේ ගමෙන් ගියා අන්තිම V8 එකත්... කලු පාට භාණ්ඩයක්..අපි වීල් එකේ රෞමක් ගහන ගමන් ඉදියේ, අපිව පාස් කරන් ඉස්සරහ වංගු දෙක කෙලින් කරල වාහනේ අතුරුදහන් උනා..පස්සෙන් l200එකකුත් හැල්මේ දුවගෙන ගියා... ආයෙ අවුරුදු කීයක් ඉන්නද එයින්1ක් දකින්න මිතුරෙ.... හරිම දුකයි...
     
    Last edited: