mage wife 13+

orioncorp-2016

Junior member
  • Mar 26, 2016
    94
    40
    18
    ubata eki ekka yanna bari eki katha hindanne. ethakota eki ubath ekka yanna akamathi bawa dannawada uba mee harakek nisa. ehema baluwama wadi asadaranaya wela thiyenne ekita. mama elakiri eke harak dakala thiyanawa habai palaweni wathawata mee harakek dakka.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Tho meke inna hujja kollo kiyana dewal ahala divore karanna epa. Kelinma ganita kiyapan ube prashne. Eeta passe dieticien kenek hambela wife ge aga hadenna diet ekak liyawa ganin. Puttalam buruwek wage inne nThiwa ganita hoda kama aran deepan kanna. Super market wala thiyanawa imported cream facial badu. Ewa aran deepan ganna kiyala.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    පොන්නයෙක් වෙන්නෙපා අනුන්ගේ ගැනු එක්ක තමන්ගේ ගැනී සංසන්දනය කරලා . බැදපු බෙරේ ගහපන්
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    මට මතකය් රත්තරන් aiya කියලා තිබ්බ පුළුවන් නම් ලස්සන and educated කෙල්ලෙක් වම බදින්න කියලා.ඒ වෙලාවේ හුගක් කට්ටිය එකට බැනල තිබ්බා මට මතක විදිහට . මේක කියවද්දී මට එක මතක් උනා. :):)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,713
    4,314
    113
    Tho meke inna hujja kollo kiyana dewal ahala divore karanna epa. Kelinma ganita kiyapan ube prashne. Eeta passe dieticien kenek hambela wife ge aga hadenna diet ekak liyawa ganin. Puttalam buruwek wage inne nThiwa ganita hoda kama aran deepan kanna. Super market wala thiyanawa imported cream facial badu. Ewa aran deepan ganna kiyala.

    ewa kala gani beral 1k wage weyi yako ita wada labayi kelinma atha hareala daanawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,602
    1
    42,714
    113
    මට මතකය් රත්තරන් aiya කියලා තිබ්බ පුළුවන් නම් ලස්සන and educated කෙල්ලෙක් වම බදින්න කියලා.ඒ වෙලාවේ හුගක් කට්ටිය එකට බැනල තිබ්බා මට මතක විදිහට . මේක කියවද්දී මට එක මතක් උනා. :):)

    අන්න දැං ලස්සනම ලස්සන කෙල්ලවත් එපා වෙලාලු ඉන්නෙ, අහල පහල ගෑනුන්ට බැලුම් දානවලු :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට මතකය් රත්තරන් aiya කියලා තිබ්බ පුළුවන් නම් ලස්සන and educated කෙල්ලෙක් වම බදින්න කියලා.ඒ වෙලාවේ හුගක් කට්ටිය එකට බැනල තිබ්බා මට මතක විදිහට . මේක කියවද්දී මට එක මතක් උනා. :):)

    :rofl: uta proposal ekakin ehema ekak hambenna athi

    Meke godak pora talk denne ehema un :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,602
    1
    42,714
    113
    මමනං පඩයක් අරින්ඩ කියල සද්දෙ බලල තමා කැමති වෙන්නෙ :yes:
     
    blue_in_rio

    Well-known member
  • කෑම ඕර්ඩර් කරලා, කාලත් ඉවර උනාට පස්ස් මෙනු එක චෙක් කර කර හුල්ලන්නෙපා බන්, රෙද්ද. :confused::confused:

    ඕවද යකෝ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.මට තියෙන ප්‍රශ්න ටික කියලා ත්‍රෙඩ් එකක් දැම්මා නම්, තොපි කුකුල්ලු ටික ඔක්කොම එලකිරි එකත් දාලා යනවා.ටෞකන්ඩ...... :angry::angry:
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    :(

    මට වෙන ප්‍රශ්නයක් බං තියෙන්නෙ.
    ඔෆිස් එකේ එන අවුරුද්දෙ බදින්න ඉන්න කෙල්ලෙක් ඉන්නවා. මගේත් එක්ක එකට වැඩ කරන. මට ඒකිට හිත ගිහින්

    නමුත් මගෙ කෙල්ල ඒකිට වඩ ලස්සනයි සහ සුදුයි. මේකි තලේලලුයි.

    ලස්සන හැම තිස්සෙම අදාල නෑ බං.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    mage wife tikak penuma madi wage mata hitenawa.pare yana kello eetawada piripun and lassanai. 😕😕 moko kerenne mn? mata tanakata yanna ,yaluwo ekka ehollange wife ekka tanakata yanna nikan lajjawak enawa.

    පොන්නයො.. උබ කොච්චර ලස්සන ගෑණියෙක් හම්බුනත් සැටිස් වෙන එකෙක් නෙමේ. ඒ නිසා ඕකි Divorce කරල වෙන ලස්සන එකෙක් බැන්ද කියල වැඩක් නෑ. උඹට ඒකිවත් එපා වෙනව ටික කාලයක් යද්දි.
    බැඳපු කෙල්ල එපා වෙනව කියන්නෙ උබට හරියන කෙල්ලො මේ ලෝකෙ නෑ.
    හම්බුනත් උපරිම මාසෙන් එපා වෙනව.
    ඒක තේරුම් අරන් ජීවත් වෙයන්.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :(

    මට වෙන ප්‍රශ්නයක් බං තියෙන්නෙ.
    ඔෆිස් එකේ එන අවුරුද්දෙ බදින්න ඉන්න කෙල්ලෙක් ඉන්නවා. මගේත් එක්ක එකට වැඩ කරන. මට ඒකිට හිත ගිහින්

    නමුත් මගෙ කෙල්ල ඒකිට වඩ ලස්සනයි සහ සුදුයි. මේකි තලේලලුයි.

    ලස්සන හැම තිස්සෙම අදාල නෑ බං.

    ඕක ඕනෙ එකෙක්ට තියන ප්‍රශ්නයක්. ඕකට කියන්නෙ විවිධත්වයට තියන කැමැත්ත් කියල.
    කවදාවත් සැටිස් වෙන්නෙ නෑ. ඒක තේරුම් අරන් life එක හදා ගනින්

    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    ඕක ඕනෙ එකෙක්ට තියන ප්‍රශ්නයක්. ඕකට කියන්නෙ විවිධත්වයට තියන කැමැත්ත් කියල.
    කවදාවත් සැටිස් වෙන්නෙ නෑ. ඒක තේරුම් අරන් life එක හදා ගනින්

    රිලේශන් ශිප් එක දැන් අවුරුදු 6 කට වැඩියි බං. ඒ නිසා ඒකෙ කික් එක ෆේඩ් වෙලා වගේ.

    අරකි ඇදලා පැදලා මැසෙජ්ස් දාන්නෙත් මා එක්ක. බදින්න කොල්ලෙකුත් ඉද්දි.

    අනේ මංදා. මම විහින් නාගන්ඩ යනවා කියලා මට හොදටම තේරුනත් මට ඒකෙන් ගැලවෙන්න බෑනෙ බං. අරකිවමයි දැන් හිතට එන්නෙ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    යකෝ ගෑනිගේ හැඩ බලන්න කලින් ගෑනිට හොදට කන්න බොන්න දීපන් මස් මාළු ,පෝෂදයි දේවල්..විටමින් එකක් ගෙනත් දීපන් .මාසෙකට දවසක්වත් සැලුන් එකකට යවපන් ක්ලීන් අප් එකක්,ෆේෂල්,මෙනිකියෝ එකක් කරවපන්.ඔක්කොටම වඩා හොදට පොර දීපන් .එතකොට ඔය හඩු ගති සෝමාරි ගති ඇරිල පන ගහල එයි.

    පාරෙ දකින බ්ලීචින් ගාල පොත්ත සුදු වෙච්ච කික්කියො එක්ක ගෙදර ගෑණි කම්පෙයා කරන්න එපා කොල්ලො ,ඉස්සෙල්ල ඔය හිනමානෙන් මිදියන්.උබට බනිස් ගෙඩියක් කන්න උවමනාවට බෙකරියක්ම සල්ලි දීල සින්නක්කර අරන් ඉවරයි.ඔහොම හිතනවානම් ඔප්පු ලියන්න කලින් හිතන්න තිබ්බ .එකත් ජිවිතයක් පොඩ්ඩක් හිතපන්.