මෙහි මුල් සටහන මකා දමන ලදී !

මේක අත්හදා බලපු කට්ටිය ඉන්නවානම් දැන් තෙරනවා ඇති නේද මේ STL කාරයෝ අපිට කරලා තියන විනය
මටත් මේක ගැන කිව්වේ මගේ යාළුවෙක්
ඊයේ එයාගේ Line ඒක check කරන්න ආපු SLT එකේ ගොන් දෙන්නෙක් තමයි මේ පර්යේෂණය මුලින්ම අත්හදා බලලා තියෙන්නේ
ඊට පස්සේ උන්ට කටඋත්තර නැති උනාලු. ඔයා මේකෙන් දිගටම වැඩේ කරගෙන යන්න කිව්වලු
මමත් මුලින් විශ්වාස කලේ නෑ. එත් ඇත්ත නැත්ත දැනගන්නම මමත් මේක කරලා බැලුවා. වැඩේ ඇත්ත දැන් නෙට් නියමෙට වැඩ
ඒ බව හොඳින්ම සනාත උන නිසා තමයි මම මේ thread එක දැම්මේ
මේ thread ඒක දැම්මට පස්සේ මට PM 275ක් ආවා. මේ වෙලාවෙත් එනවා
පහුගිය දවස්වල djram මමත් ඇතුළු පිරිස් මේ ADSL සම්බන්ධයෙන් දැමු thread වලට reply නොකරපු අය පවා PM කරලා තිබුනා
ඒ අය අතරින් සමහර අයෙක් දැනට මේ ප්රශ්නය නැති උදවිය. ඒකෙන් පෙන්නේ ඒ අය පවා සිටින්නේ තමන්ට කොයි වෙලේ කෙලවෙයිද යන බියෙනි
සමහරු මඩ ගසති


කොහොම උනත් මේ තියන තත්වය උඩ මේක ස්ථිර විසදුම්කුත් නොවේ
හොඳම වැඩේනම් මේ STL කාරයෝ අපට කර ඇති මේ දෙයට එරෙහිව නැගී සිට නැවත අපගේ lines යථා තත්වයට පත්කර ගැනීමයි
ඒ සඳහා මේ thread බලලා ඒකට sup එකක් දෙන්න
SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!
Last edited:




