me wede hari yanne nee
Rohantha Well-known member Dec 17, 2006 5,764 355 83 36 Verona, Italy 🇮🇹 Nov 19, 2010 #122 pm sent. waiting for your reply
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Nov 19, 2010 #123 matathhhhhh!
susitha87 Well-known member May 21, 2009 2,678 363 83 kandy Nov 19, 2010 #125 matath pm ekak dannako..
tirantha2 Member Sep 11, 2009 1,048 64 0 !@#$%^&*()_+ Nov 19, 2010 #126 mamath PM karoooooooo..........
sherlock Well-known member Jun 11, 2008 17,619 939 113 221/B Baker Street London Nov 19, 2010 #127 ela ela thanks
metrix2 Well-known member Nov 1, 2010 1,668 308 83 DRACULALAND Nov 19, 2010 #129 මේක බොරුවක් මචන්. අහුවෙන්න එපා.
metrix2 Well-known member Nov 1, 2010 1,668 308 83 DRACULALAND Nov 19, 2010 #131 මු ADSL සක්විති කෙනෙක්. මුට අහුවෙන්න එපා .
¤--bACarDi--¤ Well-known member Jan 9, 2009 12,130 288 83 124.43.xxx.xxx Nov 19, 2010 #132 funniest thing is some bigass senior members do believe in this
SaNDun Well-known member May 4, 2006 12,677 811 113 In La Srinka Nov 19, 2010 #134 ¤--bACarDi--¤ said: funniest thing is some bigass senior members do believe in this Click to expand... yeah i can see
¤--bACarDi--¤ said: funniest thing is some bigass senior members do believe in this Click to expand... yeah i can see
sunnetmedia Junior member Sep 4, 2006 525 1 18 Nov 20, 2010 #135 ............. Last edited: Nov 20, 2010
chathu_ac Member Nov 24, 2007 4,687 1,351 0 Sri Lanka Nov 20, 2010 #136 මේක අත්හදා බලපු කට්ටිය ඉන්නවද ? දැන් තෙරනවා ඇති නේද මේ STL කාරයෝ අපිට කරලා තියන විනය මටත් මේක ගැන කිව්වේ මගේ යාළුවෙක් ඊයේ එයාගේ Line ඒක check කරන්න ආපු SLT එකේ ගොන් දෙන්නෙක් තමයි මේ පර්යේෂණය මුලින්ම අත්හදා බලලා තියෙන්නේ ඊට පස්සේ උන්ට කටඋත්තර නැති උනාලු. ඔයා මේකෙන් දිගටම වැඩේ කරගෙන යන්න කිව්වලු මමත් මුලින් විශ්වාස කලේ නෑ. එත් ඇත්ත නැත්ත දැනගන්නම මමත් මේක කරලා බැලුවා. වැඩේ ඇත්ත දැන් නෙට් නියමෙට වැඩ ඒ බව හොඳින්ම සනාත උන නිසා තමයි මම මේ thread එක දැම්මේ මේ thread ඒක දැම්මට පස්සේ මට PM 275ක් ආවා. මේ වෙලාවෙත් එනවා පහුගිය දවස්වල djram මමත් ඇතුළු පිරිස් මේ ADSL සම්බන්ධයෙන් දැමු thread වලට reply නොකරපු අය පවා PM කරලා තිබුනා ඒ අය අතරින් සමහර අයෙක් දැනට මේ ප්රශ්නය නැති උදවිය. ඒකෙන් පෙන්නේ ඒ අය පවා සිටින්නේ තමන්ට කොයි වෙලේ කෙලවෙයිද යන බියෙනි කොහොම උනත් මේ තියන තත්වය උඩ මේ ජිල්මර්ට් එකද වැඩි දවසක් කරන්න බැරිවෙයි අනික මේක ස්ථිර විසදුම්කුත් නොවේ හොඳම වැඩේනම් මේ STL කාරයෝ අපට කර ඇති මේ දෙයට එරෙහිව නැගී සිට නැවත අපගේ lines යථා තත්වයට පත්කර ගැනීමයි ඒ සඳහා මේ thread බලලා ඒකට sup එකක් දෙන්න SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!
මේක අත්හදා බලපු කට්ටිය ඉන්නවද ? දැන් තෙරනවා ඇති නේද මේ STL කාරයෝ අපිට කරලා තියන විනය මටත් මේක ගැන කිව්වේ මගේ යාළුවෙක් ඊයේ එයාගේ Line ඒක check කරන්න ආපු SLT එකේ ගොන් දෙන්නෙක් තමයි මේ පර්යේෂණය මුලින්ම අත්හදා බලලා තියෙන්නේ ඊට පස්සේ උන්ට කටඋත්තර නැති උනාලු. ඔයා මේකෙන් දිගටම වැඩේ කරගෙන යන්න කිව්වලු මමත් මුලින් විශ්වාස කලේ නෑ. එත් ඇත්ත නැත්ත දැනගන්නම මමත් මේක කරලා බැලුවා. වැඩේ ඇත්ත දැන් නෙට් නියමෙට වැඩ ඒ බව හොඳින්ම සනාත උන නිසා තමයි මම මේ thread එක දැම්මේ මේ thread ඒක දැම්මට පස්සේ මට PM 275ක් ආවා. මේ වෙලාවෙත් එනවා පහුගිය දවස්වල djram මමත් ඇතුළු පිරිස් මේ ADSL සම්බන්ධයෙන් දැමු thread වලට reply නොකරපු අය පවා PM කරලා තිබුනා ඒ අය අතරින් සමහර අයෙක් දැනට මේ ප්රශ්නය නැති උදවිය. ඒකෙන් පෙන්නේ ඒ අය පවා සිටින්නේ තමන්ට කොයි වෙලේ කෙලවෙයිද යන බියෙනි කොහොම උනත් මේ තියන තත්වය උඩ මේ ජිල්මර්ට් එකද වැඩි දවසක් කරන්න බැරිවෙයි අනික මේක ස්ථිර විසදුම්කුත් නොවේ හොඳම වැඩේනම් මේ STL කාරයෝ අපට කර ඇති මේ දෙයට එරෙහිව නැගී සිට නැවත අපගේ lines යථා තත්වයට පත්කර ගැනීමයි ඒ සඳහා මේ thread බලලා ඒකට sup එකක් දෙන්න SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!
2osama Well-known member Oct 25, 2010 80,920 72,032 113 මාලඹේ Nov 20, 2010 #139 metrix2 said: මු ADSL සක්විති කෙනෙක්. මුට අහුවෙන්න එපා . Click to expand...
cool_sandhe Junior member Jan 31, 2010 291 16 18 COLOMBO Nov 20, 2010 #140 matath PM 1k daannaaakoo..........