මමත් ගත්තා පුතේ. දැන් අවුරුදු 3ක් වෙනවා. කඩියා වගේ වැඩ තාම. හැම මගුලටම ඕක තමයි. ජූස් හදනවා, කෝපි කොටනවා. මිරිස් කොටනවා. ඕකෙන් නොකරන ලබ්බක් නෑ. මන් ගත්තේ ඒ දවස්වල anything.lk එකෙන් 6000 කට. අවුරුද්දක් වොරන්ටි හම්බුනා. එක දිගට තප්පර 45 කට වඩා දාගෙන ඉන්න එපා. off කරලා ආයේ තප්පර 5ක් විතර තියල දාපන්. ඔකේ ලෝකල් එකක් තියනවා amazing bullet කියලා. එකත් එච්චරම අවුලක් නෑලු.


තෑන්ක්ස්http://www.wasi.lk/shop-2/21-piece-magic-bullet-blender
මං මේකෙන් ගත්තා 4400/=, ගෙදරටම එව්වා.. තාම වැඩ සුපිරියටම වැඩ.. Warranty හිටන් තියෙනවා..

upka honda product ekak ... awlak nae ...



mokakda ban meke wenasa?
thx machanman gathhta EK member kenekgenma,,
hamadama oken thamai wada karanne,(godak juice ehema bonawa)
elata thiyanwa thama...

owtv eke nm kalayak oka patta gahuwa bn... use karala nm na wadakali gdai nda oke

Salli kiyala balanna epa hoda brnad ekak ganna.CHINA nam hitannawath epa.Hoda indian brands thiyenawa.pawichi karapu ayage comments balala theeranaya karanna.
ehema tamai idea eka
thxMan gaawath thiyenawa... elatama wada....dan 1 year withara pawichchi karanawa...gaththe kotuwe kadekin ...3600/=k wuna ....

aran halal karamu machan simple neඕක හලාල්ද කියලා ගනින් මචන් නැත්නම් උබ අපායට යයි.![]()
