maha shabdha tharanga manthra raajaya......

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මේ 21 වෙනි සියවස ලු... ඒවුනාට සමහරක් මිනිස්සු තාමත් ඉන්නේ ගල් යුගයේ.. එල එල නියම පොස්ට් එක මචා.. :D
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    machan meka etta seen1k.me advertisement1 lankaddepa newspaper1ke un daala tibba.eata passe tamai meka recording wela tiyenne.on air yana dawaseth man ehuwa.unmai kiwwe meka paper1ke demma kiyala.

    එත් අපි කොහොමද දන්නේ ඔය කතා කරපු ය ඇත්තම අයද එහෙම නැත්නම් ඔය ෆ්ම් එකෙන්ම බොරුවට රෙකෝඩ් කරපුවද කියල?
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    100% machan


    එත් අපි කොහොමද දන්නේ ඔය කතා කරපු ය ඇත්තම අයද එහෙම නැත්නම් ඔය ෆ්ම් එකෙන්ම බොරුවට රෙකෝඩ් කරපුවද කියල?


    uba dannawada neth fm1ke belumgala programme1n president secretary1th kokkak dagatta.miniter kenekuth eda katha kara.
    anika mahanuwara dewaleka boruwak oppu kara kiyala 50lacks wandiyak illala ea kapuwa nadu daala.net1ke ekath tibba.poddak hithapan man ea post1th attach karannam.meka boru seen1k neme.

    meken ban karanne society1ke wena weda expose karanawa.


    :):):)
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    netha fm

    MAIN.jpg






    මහනුවර ගාල්තැන්න බද්‍රකාලි අම්මාන් දේවාලයේ පසුගිය බදාදා (05) වනදා විශේෂ පුජාවක් පැවැත්වුනි.එහි අරමුණ ලෙස ප්‍රකාශ කොට තිබුනේ නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීමයි.

    ඒ පසුගිය වසරේ නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද නොහොත් දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දගේ සැබැ ස්වරුපය හෙළි කිරීම නිසයි.මාධ්‍ය මගින් අසරණ මිනිසුන්ට උදව්කරන බව පෙන්වුවද සැබවින්ම මොහු දේවාලය මුවාවෙන් කරන්නේ වංචාවකි.

    තම සැමියා මැදපෙරදිග රැකියාවකට ගිය කාන්තාවක් විදෙස්ගතව සිටින සැමියාට සෙත් පැතීම සදහා ගාල්තැන්න දේවාලයට ගොස් ඇත.එහිදී දේවාලය ඇතුලට ගිය ඇයගෙන් ගාමිණි ආනන්ද අසා ඇත්තේ "පුල්ලෙත් එක්ක ඉන්න කැමතිද?" කියායි.ඇයට දේවාලය තුල සිදුවූ දේ කෙසේ වෙතත් ඇයට දේවාලයෙන් පිටතට එන්න සිදු වුයේ ඇගේ බ්ලවුසයේ බොත්තම් පියවමින්.

    එලෙස දේවාලය ඇතුලට යන කාන්තාවන්ට අතවර කරන,දේවාලයට එන පිරිමින්ට ගැහැනුන්ට අන්තිම පහත් ආකාරයෙන් බැණ වදින,ව්‍යාජ දෙවාරූඩයක් මවාපාන මොහු තවමත් නිතියේ රැහැනට කොටු නොවී යහතින් සිටින්නේ මාධ්‍ය ආයතන කීපයක,දේශපාලකයන් හා පොලිසිය මොහුගේ මුදලට යට වීම නිසයි.

    නෙත් එෆ්.එම් විසින් ගාමිණි ආනන්දගේ නිරුවත හෙළි කරද්දී ස්වර්ණවාහිනිය විසින් ගාල්තැන්නේ දේවාලය මහා හාස්කම් ඇති දෙවොලක් ලෙස හදුන්වනු ලැබිය.එතනින් නොනැවතී සෝමා එදිරිසිංහගේ ජන සරණ මගින්ද විශාල ප්‍රචාරයක් දෙනු ලැබිණි.ප්‍රධානම කාරණය වන්නේ මොහුගේ දෙවොලට අපල සදහා පුජා කරන රත්තරන් ස්වර්ණමහල් ආයතනයෙන්ම ගෙන එන ලෙස පැවසීමයි.

    මොහුගේ සහයට සිටින විශාලතම දේශපාලන බලවතා වන්නේ මර්වින් සිල්වා ඇමති තුමයි. ඒ මර්වින් සිල්වා විසින් ඉදිකරනු ලැබ ඔහුගේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යන දේවාලයට ගාමිණී ආනන්දගේ සහය ලැබෙන නිසාවෙනි.

    ඔහුගේ වත්කම් පිළිබද ඔහු හෙළි කරන්නේ මේ ආකාරයටයි.

    [FONT=&quot]"අද මා සතුව කෝටි 15 ක් වටිනා වත්කම් ඇති කෝටි 2 1/2 ක් වටිනා සුඛෝපභෝගී වාහන සතු සමාජයේ උසස් ප්‍රභූවරුන් පවා පිළිගන්නා චරිතයක් බවට පත් වී ඇත. [/FONT]

    [FONT=&quot]මාගේ දියුණුවේ රහස වූයේ ඊර්ෂ්‍යව නොව උත්සාහයයි. බුදුන් දෙවියන් කෙරේ තිබුණු විශ්වාසයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භක්තියත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot] ගෞරවයත්ය. එදා හඳුන්කූරක්වත් විලදී ගැනීමට වත්කමක් නොතිබුණු මම අද කෝටි ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්මි."

    කාන්තාවන්ට දෙවොල තුලදී කරන අතවර ගැන ඔහු පිළිතුරු දෙන්නේ තමා කිලෝ 6 ක් බරැති දඹ රන් පැළදගෙන සිටින බවත් එසේ පැළදගෙන සිටින විටදී බල්ලෙක්ට තියා පිස්සෙක්ටවත් කාන්තාවන්ට කිසිවක් කල නොහැකි බවයි.එසේ කල හැකි නම් ඔහු යෝධයෙක් බවද කියයි.

    නෙත් එෆ්.එම් හා තමාට එරෙහිව ලිපි පලකල ලංකා පුවත් පුවත්පතට දේව[/FONT]කෝ[FONT=&quot]පය ඇතිකිරීමට කල මෙම විශේ[/FONT]ෂ[FONT=&quot] පුජාවෙන් අනතුරුව ඔහු "දැන් ඉතින් නෙත් රේඩියෝව ඉවරයි". යනුවෙන්ද පවසා ඇත.


    :yes::yes::yes::yes::yes:
    [/FONT]​
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    50 million ....

    MAIN.jpg






    නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීම සදහා කල දේවපුජාවෙන් අනතුරුව එහි ප්‍රතිපල නොලැබීම නිසා ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද මහතා විසින් මිලියන 50 ක වන්දි ඉල්ලා නෙත් එෆ් එම් රේඩියෝවට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

    ඉකුත් වසරේ අගෝස්තු මස 30 සහ 31 යන දෙදිනත්, සැප්තැම්බර් මස 27 වනදාත් ගාල්තැන්න දේවාලය පිළිබද නෙත් එෆ්.එම් බැලූම්ගවැඩ සටහනින් තමන් මිනිසුන්ට වංචා කර, බිය ගන්වා මුදල් ලබා ගන්නා බවත්, ස්තී‍්‍ර දුෂකයෙකු, මිනි මරුවෙකු මෙන්ම දෙමාපියන්ට නොසලකන්නෙකු ලෙස අසත්‍ය සහ ද්වේෂ සහගත ප‍්‍රකාශ කල බව කියමින් මෙම පෙත්සම ගොනු කොට තිබෙනවා.

    නඩුවේ තීන්දුව ලබා දෙනතෙක් තමාට එරෙහිව කිසිම ප්‍රකාශයක් නෙත් රේඩියෝව මගින් විකාශය කිරීම අත්හටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: