Mahamevnawa

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    බුදු පිළිම ඉසේල්ලම නෙලන්න පටන් අරගෙන තියෙන්නේ ආසියාව ආක්‍රමණය කරන්න ඇවිත් බුදු දහම වැලදගත්ත රෝම ජාතිකයින්. මේ තියෙන්නේ ඒවා.


    මේ තියෙන්නේ ඒ පිළිම. මේ පිළිම වල තියෙන්නේ අමුතුම ලස්සනක්.
    මේ ගැන සුපිරි documentaries තියනව බලනවනම්.


    මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ සහ හර්කියුලිස් කියන ග්‍රීක වීරයෙක්.
    බුදු දහම වැලද ගත්තු රෝම රජවරු තමයි ඕව මුලින්ම අබන්න පටන් අරන් තියෙන්නේ.කියන්නේ.


    26408376595_455ae01ec4_b.jpg




    buddha-statue-buddha-the-philosopher-gandhara-style.gif


    1509673526368.jpg


    Buddha-Vajrapani-Herakles.JPG
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජිවමාන බුදුරුවක් නොදත් ඔබලා බුදුන් වහන්සේ මෙසෙයයි කියා සම්මතයක් පිහිටුවා , එය තුලම කොටු වි එයට එරෙහිව සම්මතයි කියන මායවට විරුද්ධව හේතු හොයන , කිපෙන ඔබලා , ඔබලාගේ අඩුපාඩු ඔබලාගේ වැරදි නොදකින නාමික බුද්ධ අනුගාමිකයෝ පිරිසකි,


    උබ කියන්න හදන්නේ දෙතිස් මාහා පුරුෂ ලක්ෂන තියන බුදු කෙනෙක්ට ගැනු ස්වරුපයක්ද තිබ්බේ කියා.
    උබත් ඉතින් කිරිබත්ගොඩ ගොයියාට නොදෙවෙනි එකෙක් වගේ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    Mahamevnawa 07-09-2018 09:56 PM කොච්චර ලස්සනයිද බං. ශ්‍රද්ධාව ඇතිකරගනින්
    කොහොමද ඔයි මෙවට සද්දා ඇතිකරගන්නේ?
    පිස්සන් කොටුවෙ ඉන්න එකෙක්ට පුලුවන් වෙයි.


    ඇත්තම කියනවානම්, මමත් ඉස්සර ඔක අස්සේ තමයි සිටියෙ. ඇතුලෙ සෙල්ලම් දැක්කම කරකවලා අතඇරියා වගෙ.
    පිට අයට මුන් අසපුන් වහන්සේලා ඉන්න හරියට ඇතුලුවෙන්න දෙන්නේ නැහැ. Toronto අසපුවෙ ඇතුලෙ jacuzzi & sauna දෙකම තියනවා.



    මෙවාගේ හොර ගුබ්බායමක් ලොකේ කොහෙවත් නැතුව ඇති.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තථාගතයන් වහන්සේ කියන්නේ අඹපු පිලිම වලට නෙවෙයි..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තථාගතයන් වහන්සේ කියන්නේ අඹපු පිලිම වලට නෙවෙයි..


    මුන් මොකටද එහෙනම් ගැනු රුප ඇබුවේ බුදුරාජානන් වහන්සේ නමින්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    වැඩක් නෑ බන් දැන් මහමෙව්නාව රැල්ලක් වෙලා ඉවරයි
    ඊයේ මහමෙව්නාව එහා පැත්තේම තියෙන ගමේ පිට්ටුගල පන්සලට ගියා
    වෙනදට පෝයට මුළු ගමේම මිනිස්සු හම්බෙනවා
    ඊයේ දන්නා එකෙක් දැක්කේ නෑ
    මිනිස්සු ඒ රැල්ලට අහුවෙලා ඉවරයි
    හිටගෙන ඉන්න ඉඩ නෑ ,මහමෙව්නාවේ එච්චරට සෙනග
    ලයිට් දාල ,රත්තරන් බුදු පිළිම නෙළලා තියෙද්දී
    මිනිස්සු ඔක්කොම ඔය පොෂ් සංස්කෘතිය පස්සේ යනවා
    පෝය දාට වහනයක් ගහන්ඩ ඉඩ නෑ , ඔක්කොම තියෙන්නේ ප්‍රාඩෝ , බෙන්ස් , කිරි ටොයියා වාහන
    මිනිස්සු සිත සන්සුන් කරගන්න පන්සල් එන්නේ
    එත් මේ වගේ තැන වලට අවම වෙන්නේ ආයේ පව් සිතුවිලි ඇති වෙන එක
    රට ලෝකේ හදන්න අමාරුයි නේ
    එක හින්දා මම නම් පිට්ටුගල ගමේ පන්සලට ගහින් ආව
    කොහේ වැන්දත් බුදුන් නේ :)