Mahamevnawa

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    EAPEkVG.jpg


    මහමෙව්නාව හා එහි විකුර්ති කර නෙලන ලද බුදු පිලිම.
    කටේ ලිප්ස්ටික් ගාලා. රුපයට ස්ත්‍රිස්වරුපයක් දීලා.

    බුදුරාජානන් වහන්සේ කියන්නේ අපටත් වඩා හොද පුරුෂලක්ෂණ තිබ්බ කෙනෙක්.


    :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොල්ගහවෙල බුද්ද මාලිගාව කියන එකට ගිහින් මිහිදු හාමුදුරුවන් කියල අබල ඉන්න පිළිමේ දිහා පොඩ්ඩක් බලපන් :dull::dull:


    පන්සලකට යන්නේ හිත සන්සුන් කරගන්න නිවා ගන්න .එත් එකෙන් වෙන්නේ හිත තවත් ගිනියම් වීමක් නම් ?........:angry::dull:


    තීරණය ඔබට බාරයි ..:confused:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මරුසිරා;23395496 said:
    පොල්ගහවෙල බුද්ද මාලිගාව කියන එකට ගිහින් මිහිදු හාමුදුරුවන් කියල අබල ඉන්න පිළිමේ දිහා පොඩ්ඩක් බලපන් :dull::dull:


    පන්සලකට යන්නේ හිත සන්සුන් කරගන්න නිවා ගන්න .එත් එකෙන් වෙන්නේ හිත තවත් ගිනියම් වීමක් නම් ?........:angry::dull:


    තීරණය ඔබට බාරයි ..:confused:

    ai bn mokakda a scene eka
    a paththata yawennema na ekai ahuwe
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Ahi bami, ahi piyan, thol, nahaya, sampurna muhuna wikurthi karala. Gahanu ruupekata godak samana karala. Munta paw pirenawa.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මහමෙව්නාව කියන්නේ මිනිස්සු අතරමං වුන අතරමං කරවන තැනක්. පවු ඉතින්.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මරුසිරා;23395496 said:
    පොල්ගහවෙල බුද්ද මාලිගාව කියන එකට ගිහින් මිහිදු හාමුදුරුවන් කියල අබල ඉන්න පිළිමේ දිහා පොඩ්ඩක් බලපන් :dull::dull:


    පන්සලකට යන්නේ හිත සන්සුන් කරගන්න නිවා ගන්න .එත් එකෙන් වෙන්නේ හිත තවත් ගිනියම් වීමක් නම් ?........:angry::dull:


    තීරණය ඔබට බාරයි ..:confused:




    26960649155_b91720570c_b.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මරුසිරා;23395541 said:


    මෙතනත් කටේ ලිප්ස්ටික් ගාලා...........මෙක බුදුරාජානන් වහන්සේට හා මහා රහතන් වහන්සේලාට කරණ මහත් අගෞරවයක්.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ජිවමාන බුදුරුවක් නොදත් ඔබලා බුදුන් වහන්සේ මෙසෙයයි කියා සම්මතයක් පිහිටුවා , එය තුලම කොටු වි එයට එරෙහිව සම්මතයි කියන මායවට විරුද්ධව හේතු හොයන , කිපෙන ඔබලා , ඔබලාගේ අඩුපාඩු ඔබලාගේ වැරදි නොදකින නාමික බුද්ධ අනුගාමිකයෝ පිරිසකි,
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජිවමාන බුදුරුවක් නොදත් ඔබලා බුදුන් වහන්සේ මෙසෙයයි කියා සම්මතයක් පිහිටුවා , එය තුලම කොටු වි එයට එරෙහිව සම්මතයි කියන මායවට විරුද්ධව හේතු හොයන , කිපෙන ඔබලා , ඔබලාගේ අඩුපාඩු ඔබලාගේ වැරදි නොදකින නාමික බුද්ධ අනුගාමිකයෝ පිරිසකි,


    පිය සබද මෙතන කිපීමක් නැත ඇත්තේ කම්පනයකි .
    එයට හේතුව නම් බුදුන්වහන්සේ ජීවමානව ඇප කිසිවකු නොදුටුවත් බුද්ද චරිතයේ සහ ත්‍රිපිටකයේ බුදුන්ගේ රුව මෙලෙසයි කියා පැහැදලිවම දක්වා තිබේ .මහාපුරුෂ ලක්ෂණ කියා ඒවා හදුන්වනු ලැබේ .බුදුන් වහන්සේ ගේ බුද්දත්වයෙන් පසු තම ගිහි කල නාදායින් බැලීමට වැඩමවන පළමු අවස්ථාවේ රාහුලයන් අමතා යසෝදරාවන් තම පියාණන්ගේ රුව ගැන මනා වර්ණනාවක් ගතාවකින් පහදා දෙයි .නරසිහ ගාථා ලෙස අපි සැම හදුන්වන්නේ එයයි .


    ඊට අමතරව බොහෝ තැන්වල බුදුගුණ මෙන්ම බුද්ද ශරීරය පිළිබද පැහැදිලි ලක්ෂණ දක්වා තිබේ .එබැවින් මේ මා සදහන් කල කිසිම ලක්ෂණයක් මේ බුද්ද මන්දිය්=රය යයි කියනා ස්ථානයේ ඇති බුදු පිළිමවල දකින්නට නොමැත.


    ලංකාවේ සෑම බෞද්දයින්ම ත්රෙවාදී බදුද්දයින් නම් බෞද්දයින් ගේ පුජනිය ස්ථානත් ථෙරවාදී දහමට අනුගත විය යුතුය .
    කෙසේ වෙතත් මේ සම්ප්‍රදාය කුමන බෞද්ද සම්ප්‍රදායක්දයි මට නොවැටහේ .
     
    Jul 10, 2018
    125
    7
    0
    අහා.. අහා... මෝඩ් ගොවියා.. ක්‍රිස්තියානිකාරයෝ නේද මේවා කරන්නේ? ඔය පන්සල කරන්නේ ක්‍රිස්තියානි පල්ලියෙන් වෙනඩ ඇති..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    බුද්ධාගම දැන් ලයිට් කණුවක් ළග ඉන්න වේස ගෑණියෙක්ගේ තැනට වැටිලා...
    හිතුණ හිතුණ එකා හිතුණ හිතුණ විදියට දුෂණය කරනවා...
    දැන් සතිපට්ඨානය දිග හැරගෙන කාම බෞද්ධ විකෘතියේ කමෙන්ට් කරන්න එපා...
    පොළෙවේ තියෙන බුදු දහම ඒකයි.... :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,776
    31,588
    113
    ලංකාවෙ අසපු සංකෘතිය ඇතිකරේ මහමෙව්නාව. එකෙන් උනේ අසපු උප සංකෘතියන් එන්න ගත්ත.
    දැන් ලංකාවෙ ආරණ්‍ය සේනාසනත් නැතිවේගන එන්නෙ. ඇත්තටම කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවොත් මේකෙ වග උත්තර කාරයෙක්. මෙහෙම හැමෝම මාලිගා හදල නිවන වෙනුවට මිනිස්සුන්ගෙ පංච කාමය අවුසන්න දඟලනවා.
    අනික බලපන් මහමෙව්නාවෙ පොත් බිස්නස් එක. කාටුන් චිත්‍ර ලෝකයයි. දවසට කීයක් හොයනවද? හාමුදුරුවො සල්ලි අත ගාන්නෙ නැහැලු ඒත් මේ හොයන සල්ලි කාගෙ හරි ගිණුමකට බැර වෙන්න එපැයි. ඇත්තටම මොකද්ද මේ ක්‍රමය. ට්‍රේන්ඩ් හදනවා හාමුදුරුවරුන්ගේ අල්පේච්ච බව දුරස් වෙලා. මේකම තමයි නිකාය බේදය ඇතිකරගෙන කරන්නෙත්. ඇත්තටම එහෙම උනාම සංඝ බේදය ඇති කරල ඉවරයි මුළු බුද්ධ සාසනේම. සමහරු ජාත්‍යන්ත බෞද්ධ මධ්යස්ථානය හදනවා. අඳින්නෙ දිලිසෙන සිවුරු, තමන්ගෙම පිළිම අම්බනවා. "අහෝ දෙව්දත් නොදුටු මොක්පුර"
    :dull:
     
    Last edited:
    • Like
    Reactions: netlife007