විනය අතින් ගත්තොත් මහනාම හොදයි මචන්. ඉගෙනීම අතින් දෙකේම වැඩි වෙනසක් නෑ.
Prince එකේ විනය නම් ගන්න දෙයක් නෑ. මතකද 7 වසරෙ ලමයිට ඉස්කෝලෙ පීරියඩ් එකකදි වැල පෙන්නලා මාට්ටු උනා?

e issara ban... dan PWC ganna deyak nah...man hithanne Prince of Wales....
okata hena history ekak thyenawa...lankawata wadak karapu eun, artistla hungak aya me scolen bihi wela thyenwa....
Mahaname kiyanne lamai 2000k withara inna chuti skoleyak...eka oya chuttak prasidda Colombo wala thyena hinda.....
man hithanne Prince of Wales....