Maharagama OPD services

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,554
    1,089
    113
    Android
    මචන්ස්ලා මහරගම තියෙන හොද doctor කෙනෙක් ඉන්න හොද OPD center (private) එකක් කොහෙද තියෙන්නේ?

    town එකේ තියෙන හුගක් ඒවා medical center කියල ලොකුවට ගහගෙන hospital charges කියල වෙනම බර ගණන් add කරනවා. අපි මහරගමෙන් පිට town වල OPD වලට යනවා. Rs 350. මහරගම අනිවා 1000න් එහා.

    දන්න තැනක් තියෙනවා නම් කියන්න. Contact numbers තියෙනවා නම් දෙන්න.
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ටවුන් එකේ නෑ මන් හිතන්නේ. මහරගම මෙඩිකල් සෙන්ටර් කියලා එහෙම තියනවා. යන්න එපා. ෆට්ට ගනන්. ජරාවක්. පිලියන්දල පාරේ යද්දි පොඩි ප්ලේස් තියනවා.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,906
    99
    48
    maharagama post office eka issaraha doacata bankoloth da manda, apiwa gonata andanawa, hembirisswata deparak gennuwa dewen parath rewattuwa aye yanne ne, hembirisswa kessata apu nisa giye 1600k giya, aye malata yanne ne