Maharagama Pizza Hut කුණුහරප

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචං මම හෙට ඔතනට යනවා කෙල්ලත් එක්ක...:confused: :confused: :confused: මොකක්ද අවුල??? ඉක්මනට කියහන්...:shocked:


උන් උඹට Mr.Fucker කියල බිල දාල දෙයි. කෙල්ලට පෙන්නලා කියපන් හැමෝම දන්නව උඹ වැඩකරු කියලා! :D
 
Last edited:

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
mocking.gif
ඇත්තද බං..?
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113

    FUNNY FUCKER...



    මටත් ඔතන මාර වැඩක් උනා. Pizza order කරල බලන් ඉන්න කොට, delivery යන එකෙක් ඇන්නනෙ බන් මගෙ car එකට. උන් එක්ක argue කරන්න බැරි තැන මම ගියා පොලිසියට. පොතේ ලීව්වා. ඌට උසාවි යන්න උනා. එදානම් ඌ පාඩමක් ඉගෙන ගන්න ඇති. හරක් වගේනෙ මචං උන් delivery යන්නේ.





    මචං මම හෙට ඔතනට යනවා කෙල්ලත් එක්ක...:confused: :confused: :confused: මොකක්ද අවුල??? ඉක්මනට කියහන්...:shocked:

    Enjoy Mr fucker :lol:

    උන් උඹට Mr.Fucker කියල බිල දාල දෙයි. කෙල්ලට පෙන්නලා කියපන් හැමෝම දන්නව උඹ වැඩකරු කියලා! :D

    mocking.gif
    ඇත්තද බං..?


    Don't u guy's noticed??

    He said MR Fucker :lol::lol::lol::lol:


    ayyooooo salllllllliiiiiiii

    :lol:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මහරගම 'පීසා හට්' වෙතින් පාරිභෝගිකයින්ට කුණුහරප



    මහරගම 'පීසා හට්' ආයතනයෙන් ලබාදුන් බිල්පතක පාරිභෝගිකයාගේ නම වෙනුවට 'mr.fucker' ලෙස සඳහන් කර තිබූ පුවතක් වාර්තා වේ.

    මෙම සිදුවීමත් සමග එම පාරිභෝගිකයා 'පීසා හට්' ආයතනයට සහ පාරිභෝගික අධිකාරියට මේ පිළිබඳ පැමිණිළි කර තිබේ.

    අදාළ පාරිභෝගිකයා මෙම සිදුවීමත් සමග සිත්තැවුලකට පත් ව ඇති බවත් මේ සම්බන්ධයෙන් 'පීසා හට්' ආයතනයෙන් එම පුද්ගලයාට සතුටුදායක පිළිතුරුක් ලබා නොදුන් බවත් වාර්තාවේ.




    a5cc3f97de32caace96cca0a797115a7_L.jpg




    asianmirror​

    Den Harida Ponnayao?