මචං මම හෙට ඔතනට යනවා කෙල්ලත් එක්ක...![]()
![]()
මොකක්ද අවුල??? ඉක්මනට කියහන්...
![]()
උන් උඹට Mr.Fucker කියල බිල දාල දෙයි. කෙල්ලට පෙන්නලා කියපන් හැමෝම දන්නව උඹ වැඩකරු කියලා!

Last edited:
මචං මම හෙට ඔතනට යනවා කෙල්ලත් එක්ක...![]()
![]()
මොකක්ද අවුල??? ඉක්මනට කියහන්...
![]()

උන් උඹට Mr.Fucker බිල දාල දෙයි. කෙල්ලට පෙන්නලා කියපන් හැමෝම දන්නව උඹ වැඩකරු කියලා!![]()
FUNNY FUCKER...
මටත් ඔතන මාර වැඩක් උනා. Pizza order කරල බලන් ඉන්න කොට, delivery යන එකෙක් ඇන්නනෙ බන් මගෙ car එකට. උන් එක්ක argue කරන්න බැරි තැන මම ගියා පොලිසියට. පොතේ ලීව්වා. ඌට උසාවි යන්න උනා. එදානම් ඌ පාඩමක් ඉගෙන ගන්න ඇති. හරක් වගේනෙ මචං උන් delivery යන්නේ.
olol
මචං මම හෙට ඔතනට යනවා කෙල්ලත් එක්ක...![]()
![]()
මොකක්ද අවුල??? ඉක්මනට කියහන්...
![]()
Enjoy Mr fucker![]()
උන් උඹට Mr.Fucker කියල බිල දාල දෙයි. කෙල්ලට පෙන්නලා කියපන් හැමෝම දන්නව උඹ වැඩකරු කියලා!![]()
ඇත්තද බං..?![]()
Don't u guy's noticed??
He said MR Fucker
ayyooooo salllllllliiiiiiii

me mama danna ekekuta issara hamba wechcha bill ekak.
![]()
Coke වෙනුවට Cock!මහරගම 'පීසා හට්' වෙතින් පාරිභෝගිකයින්ට කුණුහරප
මහරගම 'පීසා හට්' ආයතනයෙන් ලබාදුන් බිල්පතක පාරිභෝගිකයාගේ නම වෙනුවට 'mr.fucker' ලෙස සඳහන් කර තිබූ පුවතක් වාර්තා වේ.
මෙම සිදුවීමත් සමග එම පාරිභෝගිකයා 'පීසා හට්' ආයතනයට සහ පාරිභෝගික අධිකාරියට මේ පිළිබඳ පැමිණිළි කර තිබේ.
අදාළ පාරිභෝගිකයා මෙම සිදුවීමත් සමග සිත්තැවුලකට පත් ව ඇති බවත් මේ සම්බන්ධයෙන් 'පීසා හට්' ආයතනයෙන් එම පුද්ගලයාට සතුටුදායක පිළිතුරුක් ලබා නොදුන් බවත් වාර්තාවේ.
![]()
asianmirror