mage ekak newe bn.. ape gewal pethe ekekge ekak.. uw kiynwa aniwarwn 7 L tyena one kiyla.. eth ewara wenaknma duwla hitala.. dn disel dala strt kalata strt wen na.. sensor neh tyne fuel system ekama..ඕකේ ඩීසල් අඩු වෙන්න හොඳ නැති කතාවක් මම අහලා තියනවා.
පොම්පෙ සවුත්තු වෙනවලු. ඕකෙ පම්ප් එක ටැන්කිය ඇතුලෙද කොහෙද තියනව කියන්නේ.
බලපන් ඩ්රයිවින් දොරේ හරි කොහේ හරි ස්ටිකර් එකක් ගහලා ඇති ඔය විස්තරේ කියලා...
(ටැංකියේ තියෙන්න ඕනේ අඩුම ලීටර් ගාන.)
there must be a manual pump. Check near the diesel filter.
Otherwise the only thing to do is to keep the engine turning until it starts up.