Mahesh Senanayake 2020 🇱🇰

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,177
    1
    16,434
    113
    Black Pearl
    හෙනයා;24809201 said:
    ekath hoda wadak :yes::yes::cool::cool:

    eka tamai safe choice eka, Gota kohomath dinanawa, dinala pissu keliyath ubata duka naha uba Mahesh ta chande dunnu nisa. Gota 2nd option eka gahana nisa 50% ganna bari unoth kela wena chance ekath naha :D

    ඔය කියන තරම් second vote ගහන්නේ නැහැ, මම නම් හිතන්නේ සජිත් දිනනවා ගෝඨාභය no chance මොකද මිනිහට තිබ්බේ ආරක්ෂාවට තමයි ප්‍රමුඛතාව දැන් mahesh ඉන්න නිසා ඒවා කඩනවා, sirasa වගේ media social media ගොඩක් majeshta support එක නිසා පොරට දිනන්න බැරි උනත් ලොකු ඡන්ද ප්‍රමාණයක් යනවා,

    arakshawa nemei ban gota ta tibbe mahindage chanda base eka..
    mahindage fan base eka hollannnawath baha

    gota natiwa balaya natiwa pohottuwa wedipura chanda gatta antime chandedi

    saharange bomba scene eken passe thawa wedi epa UNP eka balu una misak wena kisi deyak enne naha :) Mokada negombo wattala Christian aya godak UNP ekata chande dunne, me scene eken ewath adu wenawa
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,441
    9,381
    113
    Arkham City

    Sirawata munta amathakai, Anthimata thibba Parliment Election eka, Ekedi ara Maharagama un Maharagama nowun un inna set ekakatath dunna, Mahindata Support nisa, ekane ara Kattiya Maharagama unwa Bite kare "Marmite janapadhaya" kiyala :lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,101
    1,807
    113
    මහනුවර
    මොන හුකන ලොජික් එකක්ද බං ඒ? දැන් ගෝටට නොදී / සජිත්ට දීලා/ මහෙශ්ට දීලා හෝ එකෙකුටවත් උබ වෝට් කරේ නෑ කියල උන් පාර්ලිමන්ට් නොයා ඉදීවිද? ඕකට තමයි බං කියන්නෙ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් ඕන වෙනව කියල :lol::lol::lol:

    mamanan denne naththe diila un karana wada dakkama nikan le tika pichchena hinda :( nodi hitiyama podi hari hithata sanaseemai. mahindata 2weni paara diila appaaa epa wuna. :no: giya paara nodi hitiya hinda hodai. kohomada mahindata kamathi nathi hinda my3 ta ehema gahuwanan vote eka. :lol: penawane wenasak karanna gihin vote karapu un le puchcha ganna tharama.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,193
    5,577
    113
    ගෙදර/බෝඩිමේ
    mata penne , gotage chanda kadenawata wada Mahesh gen kadenne, UNP ungei JVP ungei chanda tika :P

    man ahapu Gotata chande dena ekekwath unge decision eka wenas karala na, Anurata denna hitapu un thama dan godak Maheshta set wenne :P

    මේකයි සරල සිද්දිය, සජිත්ට රෙද්ද ඇදන් කඩේ යන්න බැරි නිසා, ගෝටගෙ චන්ද කැඩෙයි කියල හිතන් යූඑන්පී සහ ජෙප්පො මහෙශ්ව පුම්බනවා, ජෙප්පො කොහොමත් අනුරට සහ මහේශ්ට කැඩෙනවා, යූඑන්පී හරක් ටික ෆේස්බුක් එකේ මහේශ්ව පුම්බලා චන්දෙ දවසට හංසයට කෙලල එනවා, මද්යස්ත පාවෙන චන්ද ටිකක් ගෝටගෙන් කැඩෙනවා, යූඑන්පී එකට දෙමල මුස්ලිම් චන්ද ටික ලැබෙන නිසා උන් ගොඩ යනවා....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,193
    5,577
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කියන තරම් second vote ගහන්නේ නැහැ, මම නම් හිතන්නේ සජිත් දිනනවා ගෝඨාභය no chance මොකද මිනිහට තිබ්බේ ආරක්ෂාවට තමයි ප්‍රමුඛතාව දැන් mahesh ඉන්න නිසා ඒවා කඩනවා, sirasa වගේ media social media ගොඩක් majeshta support එක නිසා පොරට දිනන්න බැරි උනත් ලොකු ඡන්ද ප්‍රමාණයක් යනවා,

    :yes::yes::yes:
    බෝම්බ සීන් එකත් එක්ක සිංහල වෝට්ස් ටික සොලිඩ් වගේ පෙනුන නිසා ගැහුව සුපිරි ගේමක් ඒ ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරල දාන්න, සජිත් ජනාධිපති වෙන්න තියෙන චාන්ස් එක වැඩියි, පීආර් දාන්න රටක් දැන්ම තියලම හොයාගෙන ඉදපල්ලා!
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,441
    9,381
    113
    Arkham City
    මේකයි සරල සිද්දිය, සජිත්ට රෙද්ද ඇදන් කඩේ යන්න බැරි නිසා, ගෝටගෙ චන්ද කැඩෙයි කියල හිතන් යූඑන්පී සහ ජෙප්පො මහෙශ්ව පුම්බනවා, ජෙප්පො කොහොමත් අනුරට සහ මහේශ්ට කැඩෙනවා, යූඑන්පී හරක් ටික ෆේස්බුක් එකේ මහේශ්ව පුම්බලා චන්දෙ දවසට හංසයට කෙලල එනවා, මද්යස්ත පාවෙන චන්ද ටිකක් ගෝටගෙන් කැඩෙනවා, යූඑන්පී එකට දෙමල මුස්ලිම් චන්ද ටික ලැබෙන නිසා උන් ගොඩ යනවා....

    oya madhyastha kiyala inna un malata gotata denne na bn, 100% ungen gotata bayawenna deyak na, un Sajith ta denneth na, un thama oya "Social Media wala active inna Ugath Budhdhimath Janathawa " :lol:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,193
    5,577
    113
    ගෙදර/බෝඩිමේ
    හෙනයා;24809219 said:
    sajiyata dinanna ba bn.. kawda me anduwata hoda kiyana ekek inne ah? :eek::eek::eek: minissunta thiththa wela inne munwa :growl::growl: simitha wahallu pirisak witharai uta inne... :dull::dull: issarahata tharage enne gota vs wikalpe (JVP nemei) :nerd:

    උබට මේ රටේ දේශපාලනේ තේරෙන්නෙ නෑ, එක්කො උබ පොඩි එකෙක්, යූඑන්පී එක බොකම වෙලා ඉද්දිත් ලක්ශ 36ක් උන්ගෙ සොලිඩ්, ජනාදිපතිවරනෙ අනිවා ඊට වඩා වැටෙනවා උන්ට, ගෝටගෙ චන්ද කඩෙනවා ලොවෙත් මහේශ් නිසා, මහේශ් කොහොමද බං ගෝට අහලකටවත් එන්නෙ? උබට මොංගල් ද? :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,304
    12,745
    113
    Kottawa
    උබට මේ රටේ දේශපාලනේ තේරෙන්නෙ නෑ, එක්කො උබ පොඩි එකෙක්, යූඑන්පී එක බොකම වෙලා ඉද්දිත් ලක්ශ 36ක් උන්ගෙ සොලිඩ්, ජනාදිපතිවරනෙ අනිවා ඊට වඩා වැටෙනවා උන්ට, ගෝටගෙ චන්ද කඩෙනවා ලොවෙත් මහේශ් නිසා, මහේශ් කොහොමද බං ගෝට අහලකටවත් එන්නෙ? උබට මොංගල් ද? :lol:

    Ela ban :lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම කියන්නේ තීරක බලය නෙවෙයි මෙතන ඕන. විකල්පය එකතුවෙලා මැතිවරනයේ ලක්ෂ 30ක් ගන්න එක.ඒකෙන් ආසන 30කට ගිහින් විකල්පය විසින් සුලුතර ආන්ඩුවක් පිහි‍ටුවා ගන්න එක.ඒකට යූන්පි හෝ පොදු ජන පෙරමුන දෙකෙන් එකක සහාය ගන්න පුලුවන්.හැබයි උන්ට ඇමතිකම් නෑ.විපක්ෂයේ ඉඳන් සුලුතර ආන්ඩුවට සහාය දෙන්න.ඇමතිවරු දහදෙනෙක්ගේ ආන්ඩුවක් ඇති.එහෙම බැරිනම් යූන්පි එක සහ පොදු ජන පෙරමුන එකතුවෙලා ජාතික ආන්ඩුවක් ගහගන්න කියලා විපක්ෂේ ඉන්න එක.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,193
    5,577
    113
    ගෙදර/බෝඩිමේ
    umba dinana paththe balelada chande denne? :shocked:

    එහෙම පැත්තක් කියන්න බෑනෙ, එන්පීඑම් එකයි ගෝටයි තමයි, එන්පීඑම් එක මිනිස්සු අතරට ගිහින් නෑනෙ මොන බයිලෙ ගැහුවත්, එෆ්බී එකෙයි කොලබ සෙමිනා දෙක තුනකුයි කරලා කොහොමද බං ජනාදිපතිවරනයක් දිනන්නෙ? ඒක ප්‍රැක්ටිකල් ද? උන් එන්නෙ suicide mission එකකට :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,117
    25,478
    113
    එහෙම පැත්තක් කියන්න බෑනෙ, එන්පීඑම් එකයි ගෝටයි තමයි, එන්පීඑම් එක මිනිස්සු අතරට ගිහින් නෑනෙ මොන බයිලෙ ගැහුවත්, එෆ්බී එකෙයි කොලබ සෙමිනා දෙක තුනකුයි කරලා කොහොමද බං ජනාදිපතිවරනයක් දිනන්නෙ? ඒක ප්‍රැක්ටිකල් ද? උන් එන්නෙ suicide mission එකකට :lol:

    tawa kal tiyenewane..balan imu...:cool:..isserahata loku loku sellan wei..