ඕක ජනාධිපතිවරණයේදී නෙමේ ලොකුවට බලපාන්නේ......
සරලව හිතමු....
ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් ආණ්ඩුවක් පිහිටුවන්න 113 ගන්න ඕනේ නේ.
මුස්ලිම්, දෙමල මේ දෙකම කීයටවත් විකල්ප, අර බලවේග මේ බලවේග ඔය මොන බයිලයක්වත් නැහැ.කෙලිම්ම උනුන්ගේ ජාතිකත්වයට ඡන්ද දෙනවා.
එතකොට සිංහල ඡන්ද ටික තමයි බෙදෙන්නේ.
පොහොට්ටුවේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් කැඩෙයි කියන දේ බලාපොරොත්තු වෙන්න බැහැ.
පාවෙන ඡන්ද සහ යුඑන්පී ඡන්ද වලින් වැඩි හරියක් NPM වගේ විකල්ප වලට වැටෙනවා.
ගතානුගතික UNP,නිදහස් පක්ෂ සහ JVP ඡන්ද ලක්ෂ 5,6 ඒ විදිහටම වැටුනොත් කිසිම පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා.
නිකමට හරි NPM එකක් පාර්ලිමේන්තු බලයක් ගත්තොත් පාර්ලිමේන්තුව සහ රාජ්‍ය පරිපාලනය අස්ථාවර වෙන්න තියෙන ඉඩ වැඩියි නේද?