MAHINDA කලවැද්දා... මාව රැවැට්ටුවා..

umsboys

Member
Nov 28, 2009
38
1
0
Ane pala yan....SF ge boru wada mulu lokayama danna wa......Maha Boru karayekk..Den ithin waha kapan...........Awalangu minhekta depu chandeth Awalangui
 
Arlind

Banned
Jan 8, 2010
526
8
0
mahibrothel.jpg
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් සකස්කළ රූපවාහිනී වැඩසටහනක් හෙට රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු සකස්කර ඇති බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් පවසයි.

මාධ්‍ය ඒකකය පවසන ආකාරයට මෙම වැඩ සටහන ගණිකාවක් යොදාගෙන සකස්කළ ඉතා පහත් ගණයේ වැඩසටහනකි. එය හෙට රාත්‍රී 8.30 ට පමණ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩ සටහන මේවන විට රූපවාහිනියේ 3 වැනි මැදිරි ආලින්දයේ තිබෙන ඩිජිටල් පසු නිෂ්පාදන ඒකකය තුළ සංස්කරණය වෙමින් තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාසවන අයුරින් ප්‍රචාරය කිරීමට සැරසෙන මෙම වැඩ සටහන නතර කිරීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
 
uncle

Member
Jan 6, 2010
81
1
0
colombo
rvax5u.jpg

ලැජ්ජ නෑ බන් මහින්දට............
හූ හූ හූ හූ හූ හූ හූ ........
 
Arlind

Banned
Jan 8, 2010
526
8
0
mahibrothel.jpg
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් සකස්කළ රූපවාහිනී වැඩසටහනක් හෙට රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු සකස්කර ඇති බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් පවසයි.

මාධ්‍ය ඒකකය පවසන ආකාරයට මෙම වැඩ සටහන ගණිකාවක් යොදාගෙන සකස්කළ ඉතා පහත් ගණයේ වැඩසටහනකි. එය හෙට රාත්‍රී 8.30 ට පමණ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩ සටහන මේවන විට රූපවාහිනියේ 3 වැනි මැදිරි ආලින්දයේ තිබෙන ඩිජිටල් පසු නිෂ්පාදන ඒකකය තුළ සංස්කරණය වෙමින් තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාසවන අයුරින් ප්‍රචාරය කිරීමට සැරසෙන මෙම වැඩ සටහන නතර කිරීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
 
Arlind

Banned
Jan 8, 2010
526
8
0
ර්පාක්ෂික පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් සකස්කළ රූපවාහිනී වැඩසටහනක් හෙට රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු සකස්කර ඇති බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් පවසයි.
මාධ්‍ය ඒකකය පවසන ආකාරයට මෙම වැඩ සටහන ගණිකාවක් යොදාගෙන සකස්කළ ඉතා පහත් ගණයේ වැඩසටහනකි. එය හෙට රාත්‍රී 8.30 ට පමණ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩ සටහන මේවන විට රූපවාහිනියේ 3 වැනි මැදිරි ආලින්දයේ තිබෙන ඩිජිටල් පසු නිෂ්පාදන ඒකකය තුළ සංස්කරණය වෙමින් තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාසවන අයුරින් ප්‍රචාරය කිරීමට සැරසෙන මෙම වැඩ සටහන නතර කිරීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
 
erandap

Active member
  • Jun 11, 2008
    317
    30
    28
    සරත් එක්ක බුදියපු ගෑනු ගානත් හොයා ගත්ත ආණ්ඩුවට, SFට චන්දේ නෑ කියලා කලින් හොයා ගන්න බැරි උනා නේද බං??:rolleyes:
    එහෙමනම් කොහොමද ගන්න තිබ්බ ආතල් එක??:P

    Source :Elakiri