ජනාධිපතිතුමා ඉස්සල්ලාම ඉවර කරේ යුද්ධය තමයි,මම හිතන්නෙ යුද්ධයට ගිය මුදලින් හමිබන්තොට වගේ වරායන් 10-20 හදාගන්ඩ පුලුවන්.ඒ තරන් මුදලක් රටේ ඒකිය භාවය වෙනුවෙන් ආයෝජනවය කරල රට ආරක්ෂාකරල දිල තියෙනව ජනාධිපතිතුමා.ඒකම ඇතිනේ වෙන මොනවද?
හමිබන්තොට වරාය බොහොම හොද වීයාපෘතියක්,හමිබන්තොට වරාය හදල ඉවර උනාම ඒක පහුකරගෙන සිංගප්පුරැවට යන නැවි අල්ල ගන්ඩ පුලුවන්, කිසිම අවුලක් නැතුව.
හැමදාම මැචි නැනේ තියෙද්දි ගහනව එචිචරයි.
විදුලිය නැති තාප විදුලි බලාගාර කොහෙද තියෙන්නෙ? මාස දෙක තුනකට කලින් වැස්ස නැති වෙලාවෙ රටටම බිද වැටිමි සහිතව හරි ලයිටි දුන්නෙ ඔය කියන එකෙන් තමයි.ඒක නැත්නමි රටම හිටිනව,ඒවගේ තව බලාගරායක් රටට ඔනේ.නැත්නමි වැස්ස වහිනකමි බලන් හිටියොත් සොරි වෙන්ඩ පුලුවන්.
අනිත් දේ තමයි ඔයාල කියන විදිහට ඔක්කොම හදන්නෙ නැතිව ඉන්ඩ ඔනේ,හිතල බලපන්කො මොකක් හරි හදන එකද හොද,නැත්නමි උඩට කට හරෝගෙන ඔහේ බලන් ඉන්න එකද හොද කියල.
Ow......
Eelaga 1 hadanne janadipathithumage ** gatta udalu ne......!!!!!
Set weyan set weyan ekatath...........!!!!!
Ubatath ** gatte peenanna, Match 1k gahanna hambawei ne........!!!!!!!





















ඒ තරන් මුදලක් රටේ ඒකිය භාවය වෙනුවෙන් ආයෝජනවය කරල රට ආරක්ෂාකරල දිල තියෙනව ජනාධිපතිතුමා.ඒකම ඇතිනේ වෙන මොනවද?



මෙයා කියනවා නම් එක තමා ඇත්ත.. 

