Mahinda ge helicopter

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    2qa7kfc.jpg



    MY3 දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!


    උඹලත් ගත්තද?


    1z4zxua.jpg



    MY3 set එකෙන් BUMP ඕනේ.... ;)


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ ප්‍රතිපල නිල වශයෙන් නිකුත් කරන්න කලින්, දිවුරුම් දෙන්නත් කලින් 9 පාන්දර මෙයා කොහොමද රාජ්‍ය නායකයා උනේ :baffled:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්දෙ ප්‍රතිපල නිල වශයෙන් නිකුත් කරන්න කලින්, දිවුරුම් දෙන්නත් කලින් 9 පාන්දර මෙයා කොහොමද රාජ්‍ය නායකයා උනේ :baffled:

    :D:D
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    අර කූඹියෝ එකේ ජෙහාන් ප්‍රියන්තයට කියන්නේ උඹට මුකුත් කරන්න දෙයක් නෑ කියල. මන්ත්‍රි වෙන්න අහද්දි. අන්න ඒ වගේ තමයි මහින්දටයි ගෝඨටයි කරන්න දෙයක් නෑ. ජනාධිපති මිස්ටර් නිකන්ම පාර හදලා දෙනවා මේ වගේ ආතල් දීල :P