Mahinda Hologram තාක්ෂණයෙන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mahinda Hologram තාක්ෂණයෙන්

    මහින්දගේ ජනපතිවරණ සටනට "එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ගෙනඑයි!


    ත්‍රිමාණ ප්‍රක්ෂේපණ තාක්ෂනය නොහොත් "Hologram" තාක්ෂණය ලංකාවේ පළමු වරට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ. මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන පුද්ගලයෙකුගේ වුවද ත්‍රිමාන රුවක් සජීවීව වේදිකාවේ මැවිය හැකි වේ.

    "එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ලෙසද හැඳින්වෙන මෙම හොලෝග්‍රෑම් තාක්ෂනය ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයකි. එහෙත් එය සජීවී ය. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වේ. එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැක.

    රාජ්‍යය නායකයන් තමාට සහභාගී විය නොහැකි දේශන සඳහා මෙම තාක්ෂනය ඔස්සේ සජීවීව ඇමතීම සිදුකරනු ලැබේ. ඉන්දීය අගමැති මෝදී විසින් ඔහුගේ ජන්ද ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේද මෙම තාක්ෂනය හරහාය. ඒ අනුව රැලි සියයකට පවා එකවර සහභාගී වීමේ හැකියාක් මෝදිට තිබුණි. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පවා මෙම තාක්ෂනය භාවිතා කරනු ලබයි.

    ඉතා මිල අධික වූ මෙම තාක්ෂනය සඳහා ආයෝජනය කොට ඇත්තේ "ශිෆ්ට් සොලුයුෂන්ස්" නම් සමාගමක් විසිනි.

    මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන අයුරු​



    BUP_DFT_DFT-2-63.jpg


    holo-neth-1.png

    ජනපති පළමුවරට ඊයේ දිනයේදී Hologram තාක්ෂණය ඔස්සේ ජනතාව ඇමතු අයුරු


    Code:
    http://offair.nethfm.com/article/10288
     
    Last edited:

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    බොරු වැඩක් බන්. ලංකාව වගේ පුංචි රටකට ඔයතරම් වියදම් කරන්න ඕනේ නැහැ. විකාර වැඩවලින් වෙන්නේ මිනිස්සුන්ට තවත් එපා වෙන එක. ගම් වල මිනිස්සු නම් පුදුමෙට බලන්න යයි. කොළඹ මිනිස්සුන්ට පේන්නේ ඕකට කරන වියදම තමයි. මේක පුංචි රටක් නෙ. ඕවා බොරු වැඩ. මෝදි කරපු එක සාධාරණයි. මොකද ඉන්දියාව විශාල රටක් නිසා තැන් කීපයක් එකවර අමතන්න පුළුවන් නිසා.

    මේ කටවුට් ගැහිල්ලත් වැඩි කරලා ගොන් පාර්ට් එකක් උනා වගේම වැඩක්. ඡන්ද කැඩෙනව. :oo:
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0

    වට්ස් අප් ස්නූප්.
    වට්ස් අප් මයි නිග.
    වඩප් ඩ්‍රේ.

    :love::love::love:

    අඩො තාම මතකයි බන් ඕක ආපු දවසෙ උඩ පැන පැන බැලුව. ඕකේ ඩුපිලිකේට් අප්ලෝඩ්වලට මිලියන සියගණන් වීව්ස් තිබ්බා ස්නූපිගෙ චැනල් එකෙන් රික්වෙස්ට් කරලා ඒවා ගැලෙව්වානෙ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    kudu wikunala mama hoya gathtu slli
    ada kudu wenawa malli
    pan mallata dagath badu kalii
    ai me hati mila mudalalii?
    Hologram pennanawa mallii :rofl::rofl:
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    මයිකල් ජැක්සන් හොලොග්‍රැම් එක නම් චාටර් බන්. ටූපැක්ගෙ එක තමා සුපිරිම. ටූපැක් එක්ක නේට් ඩෝග්වත් ගේන්න ලැස්තියක් තිබ්බලු ඒ දවස්වලම. ඒත් ඒක කෙරෙුනේ නැහැ.