රඹා;18230382 said:
වෙන එකෙක් ඔහොම හොරු වංචාකාරයො ආරක්ශා කරා නම් බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ චන්ද්‍රිකාට උනා වගේ පයින් ගහල එලවන්නෙ. අදටත් මහින්දට මිනිස්සුන්ගෙ ගෞරවය තියෙන්නෙ සහ අනිත් එවුන් එක්ක බලද්දි අගුටුමිට්ටන් අතර යෝදයෙක් වගේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ මිනිහ කරපු සේවය හැමෝගෙම හිත් වල තියන නිසා (උඩින් බැන්න උනත්). හැබැයි මහින්දයට දැන් තේරෙනව ඇති ඔය ආරක්ශා කරපු හොරු ටික නෙවෙයි අන්තිමට මිනිහගෙ ශක්තිය වෙලා තියෙන්නෙ, දිනා ගත්තු මහජනතාව කියල
well said




