මහින්ද රාජපක්ශ කියන්නෙ හොඳ දේශපාලන බුද්දියක් තියෙන කෙනෙක් මිනිහට ඕන උනේ දීර්ගකාලිනව බලයේ ඉන්න මිනිහ අඳුරගත්ත යුද්දෙ තමයි මේ රටෙ තියෙන ප්‍රදාන ප්‍රශ්නෙ කියල ඉතින් මිනිහ කලේ යුද්දෙ ඉවර කරපු එක.දැන් ඉතින් ෆන් එකේ ඉන්නවා සල්ලි ටිකක් ගසාකාගෙන.අනික් අයට යුද්දෙ ඉවරකරගන්න බැරි උනේ නොහැකියාවටත් වඩා උවමනාවක් තිබ්බෙ නැති නිසා.නැත්තන් අවුරුදු 20ක් නැතිකරන්න බැරුව තිබ්බ යුද්දෙ අවුරුදු 4කින් ඉවර කලේ කොහොමද? වෙනස් උනේ හමුදාපතියි ජනාදිපතියි විතරනේ කලින් හිටපු හමුදාවම තමයි යුද්දෙ ඉවරකරද්දිත් හිටියෙ.ගොඩක් පාලකයො කලේ යුද්දෙන් වෙන වෙන වාසි ගත්ත එක.මහින්දත් කලේ ඒකම තමයි හැබැයි පොඩ්ඩක් වෙනස් විදියකට.





