Mahinda mahattaya 70 panalath api wenuwen me okkoma karanne
ape ewunta kisi agayak naha mahinda mahattaya gana
rata beragattu nayakaya thawa awurudu 30k ape ayusath aran jivat wenna kiyala prartana karanawa
Dan wisi wenawa awidinakota....ekekwa allan thama awidinne..
නිකන් මට කියපන් කවුරුහරි එකෙක් මෙහෙම උනොත් මොකද වෙන්නේ කියලා..
චන්දෙ කොහොමත් මහින්ද දිනනවා..ඒක අහන්න දෙයක් නෑ . මාස කීපයක් ගිහිල්ල මහින්ද අයින් වෙනවා සෞඛ්‍ය ගැටළු කියලා.
එතකොට වෙන එකෙක් අගමැති විදියට පාර්ලිමේන්තුවෙන් පත්කරගන්න පුලුවන් නේ. අනිවා රාජපක්ෂ කෙනක්. ඒකා නාමල් වෙලා, අවු 2,3ක් අගමැති විදියට ඉදලා ඊලග චන්දෙ ඉල්ලුවොත්? නිකන් ඉදලා චන්දෙ ඉල්ල්ලුවා වගේ නෙවෙයි. හිටපු අගමැති ඉල්ලනවා කියන්නේ.

aharala wedata pala, heena dakinne nethuwa

මහින්ද අයින් උනොත් බැසිලා අගමැති.නිකන් මට කියපන් කවුරුහරි එකෙක් මෙහෙම උනොත් මොකද වෙන්නේ කියලා..
චන්දෙ කොහොමත් මහින්ද දිනනවා..ඒක අහන්න දෙයක් නෑ . මාස කීපයක් ගිහිල්ල මහින්ද අයින් වෙනවා සෞඛ්‍ය ගැටළු කියලා.
එතකොට වෙන එකෙක් අගමැති විදියට පාර්ලිමේන්තුවෙන් පත්කරගන්න පුලුවන් නේ. අනිවා රාජපක්ෂ කෙනක්. ඒකා නාමල් වෙලා, අවු 2,3ක් අගමැති විදියට ඉදලා ඊලග චන්දෙ ඉල්ලුවොත්? නිකන් ඉදලා චන්දෙ ඉල්ල්ලුවා වගේ නෙවෙයි. හිටපු අගමැති ඉල්ලනවා කියන්නේ.
යකෝ මම කිව්වේ වෙන්න පුලුවන් දෙයක්. මම චන්දෙ දෙන්න්නෙත් නෑ පොහොට්ටුවට ඔය පවුල ඉල්ලනකන්.![]()
namal ta wenne sajithta wechcha dema thama ehenam
namal lata wada senior un innawa

ehema wenna chance ekak ne ban. moko mahindata monahari unoth othana loku awulak wela serama see seekada yanawa. wate inna set ekama gaha mara gannawa. dan oya sadda nehthuwa inne mahindage kate saddeta