ඇයි උබ හිතන්නේ මහින්ද ජිවත් වෙලා ඉද්දි ඒ වගේ වැඩක් උනොත් ඔය සීනියර් උන් විරුද්ද වෙයි කියලද ? කවුද ?
ඕන නම් වාසුදේව වගේ එකෙක් විතරයි... අගමැති පට්ටම දීලා (එහෙම දෙන්න පුලුවන්ද මම දන්නේ නෑ ) , අවු 2ක් විතර උඩින් තියලා අපේ නායකයා කියලා ගෙන්න පුලුවන් .![]()
wenna puluwan. deshapalanedi monawada ban wenna bari.
api kochchara ke gahuwath
hama pakshema deal, pawadim, game aniwa thiynawa

මටනම් හිතෙන්නෙ පොර ඉල්ලන්නෙම 2/3 රැල්ල හදන්න සහ පක්ෂෙ කට්ටිය සමගිව තියාගන්න..
එතකොට ගේම් එක ශේප් එකේ ගෙනියන්න පුලුවන්
වෙන එකෙක් දායි බොහෝවිට කොහොමත් විවස්තාව ආපස්ස්ට ගත්ත ගමන් ප්‍රසිඩන්ට් තමා ආපහු බලවතා.. ඔක්කොම යන්නෙ ගෝටාගෙ කොන්ට්‍රෝල් එකට.. ඒ නිසා අගමැති කේස් එකක් නැහැ..