![]()
ඒකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා,,,
රටේ ධනයෙන් වංචාකරපු කෝටි ගණනක් මුදල් වලින් එංගලන්තයේ ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාවත් අරගෙන.
රුපියල් ලක්ෂයක පමණ විශ්‍රාම වැටුපක් ලබන ගමන් කියනවා,,,
''මට ආරක්ෂාව මදි තවත් හමුදා හෝ පොලිස් නිලධාරීන් අසුවක් දෙන්න කියලා''














































president kenek hoda wetupak gaththata kamak ne me wage samnya minissunta adrshayk denawa nam .england prime minister pawa train wala yanawa ape pradeshiya sabawe euntath one prado ,jeep wage wahana .


ලෝකයේ මෙහෙම මිනිස්සු අඩු නැහැ බන්,,,
රටවල් දියුණුවෙන්නේ ජාතීන් ඉදිරියට එන්නේ මේවගේ සැබෑ මිනිසුන් නිසා.
මෙහෙම මිනිස්සු නැත්තේ අපට බන්![]()



sirawatama bn![]()
