Mahinda Vs Ahmad Najadi

hot_news

Member
Apr 23, 2013
191
102
0
1236154_580158725375627_454594663_n.jpg
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    ඒකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා,,,
    රටේ ධනයෙන් වංචාකරපු කෝටි ගණනක් මුදල් වලින් එංගලන්තයේ ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාවත් අරගෙන.
    රුපියල් ලක්ෂයක පමණ විශ්‍රාම වැටුපක් ලබන ගමන් කියනවා,,,
    ''මට ආරක්ෂාව මදි තවත් හමුදා හෝ පොලිස් නිලධාරීන් අසුවක් දෙන්න කියලා''
     
    • Like
    Reactions: BonziBUDDY

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :(
    ඒකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා,,,
    රටේ ධනයෙන් වංචාකරපු කෝටි ගණනක් මුදල් වලින් එංගලන්තයේ ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාවත් අරගෙන.
    රුපියල් ලක්ෂයක පමණ විශ්‍රාම වැටුපක් ලබන ගමන් කියනවා,,,
    ''මට ආරක්ෂාව මදි තවත් හමුදා හෝ පොලිස් නිලධාරීන් අසුවක් දෙන්න කියලා''

    :lol::lol::yes::yes:

    හැබැයි අපේ රජතුමානම් එහෙම වෙන එකක් නෑ ..මොකෝ ඉතින් මැරෙනකන්ම රජ පුටුවේ ඉදියි අපේ රනිල් විපක්ෂ නායක තුමා ඉන්නකන් :lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මරුසිරා;15639650 said:
    :lol::lol::yes::yes:

    හැබැයි අපේ රජතුමානම් එහෙම වෙන එකක් නෑ ..මොකෝ ඉතින් මැරෙනකන්ම රජ පුටුවේ ඉදියි අපේ රනිල් විපක්ෂ නායක තුමා ඉන්නකන් :lol::lol:
    :rofl:
    අනිවා මචෝ ....:(
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :(
    ඒකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා,,,
    රටේ ධනයෙන් වංචාකරපු කෝටි ගණනක් මුදල් වලින් එංගලන්තයේ ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාවත් අරගෙන.
    රුපියල් ලක්ෂයක පමණ විශ්‍රාම වැටුපක් ලබන ගමන් කියනවා,,,
    ''මට ආරක්ෂාව මදි තවත් හමුදා හෝ පොලිස් නිලධාරීන් අසුවක් දෙන්න කියලා''
    තවක්කාල් ගනුදෙනුව, එමිරේට්ස්-එයාර් ලංකා, පී ඇන්ඩ් ඕ ගිවිසුම, ටෙලිකොම්, ෂෙල් ගෑස් ආදී දුෂිත ගනු දෙනු රැසක් සදහා ඍජුවම චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ද බවත්, ෂෙල් ගනුදෙනුව හරහා ලැබුන කොමිස් මුදල කෙලින්ම ඔය ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාව ගන්න යොදවපු ආකාරය අද ඉන්න මල්ලිලා, නංගිලා දන්නවද දන්නේ නැහැ... :rolleyes::rolleyes::rolleyes: මතකද සහෝ... ඒ කාලේ ඔය මාලිගාවට කර්ටන් දාන්න ගිය වියදම එහෙම ...:lol::lol::lol:

    ඒ ගෙවුන වසර 12කට ආසන්න පාලන කාලය ගැන නම් ඇත්තේ අතිශය පිළිකුලක් පමණි.:dull::dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තවක්කාල් ගනුදෙනුව, එමිරේට්ස්-එයාර් ලංකා, පී ඇන්ඩ් ඕ ගිවිසුම, ටෙලිකොම්, ෂෙල් ගෑස් ආදී දුෂිත ගනු දෙනු රැසක් සදහා ඍජුවම චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ද බවත්, ෂෙල් ගනුදෙනුව හරහා ලැබුන කොමිස් මුදල කෙලින්ම ඔය ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාව ගන්න යොදවපු ආකාරය අද ඉන්න මල්ලිලා, නංගිලා දන්නවද දන්නේ නැහැ... :rolleyes::rolleyes::rolleyes: මතකද සහෝ... ඒ කාලේ ඔය මාලිගාවට කර්ටන් දාන්න ගිය වියදම එහෙම ...:lol::lol::lol:

    ඒ ගෙවුන වසර 12කට ආසන්න පාලන කාලය ගැන නම් ඇත්තේ අතිශය පිළිකුලක් පමණි.:dull::dull::dull:
    :(:(:(

    ඔබ ගැන බොහෝම ආඩම්බරයි සොයුර,,,
    ඉරානයේ හිටපු ජනපති නෙජාඩ් වැනි මහත්මා දේශපාලකයින් අපට නැතිවීම හේතුකොටගෙන හටගත් කෝපයෙන් සහ කලකිරිමෙනුයි ඒ කොමන්ටුව ලියවුනේ.
    ලියුවාට පසුව මේවා කියලා වැඩක් නැහැ කියා සිතුනත් දැන් සිතට ඇතිවන්නේ සතුටක්.
    වඩාත්ම දැඩි සිත්රිදවිම වන්නේ මේ කිසිමදෙයකින් ශ්‍රී ලාංකිකයින් පාඩමක් ඉගනනොගැනීමයි.
    ඔව් 1996,,ඒ තමයි ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ අදුරුතම යුගයක ආරන්බය.
    රටක් ජාතියක් වශයෙන් වසර ගණනාවක් බොහෝ වෙහසවී ලබාගත් සම්පත් නැවතත් වසර ගණනාවක් පසුපසට ඇද දැමු පාලනයක මුලාරම්බයක්.

    news%5C2006%5C9%5Cimages%5CnewsChaura_Rajina_News.jpg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුස්ලිම් උනත් හරිම අවංක මනුස්සයෙක්.මේ වගේ මිනිස්සු ලෝකේ හරිම අඩුයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුස්ලිම් උනත් හරිම අවංක මනුස්සයෙක්.මේ වගේ මිනිස්සු ලෝකේ හරිම අඩුයි.
    :no:
    ලෝකයේ මෙහෙම මිනිස්සු අඩු නැහැ බන්,,,
    රටවල් දියුණුවෙන්නේ ජාතීන් ඉදිරියට එන්නේ මේවගේ සැබෑ මිනිසුන් නිසා.
    මෙහෙම මිනිස්සු නැත්තේ අපට බන් :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :no:
    ලෝකයේ මෙහෙම මිනිස්සු අඩු නැහැ බන්,,,
    රටවල් දියුණුවෙන්නේ ජාතීන් ඉදිරියට එන්නේ මේවගේ සැබෑ මිනිසුන් නිසා.
    මෙහෙම මිනිස්සු නැත්තේ අපට බන් :(

    :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මරුසිරා;15639650 said:
    :lol::lol::yes::yes:

    හැබැයි අපේ රජතුමානම් එහෙම වෙන එකක් නෑ ..මොකෝ ඉතින් මැරෙනකන්ම රජ පුටුවේ ඉදියි අපේ රනිල් විපක්ෂ නායක තුමා ඉන්නකන් :lol::lol:

    :rofl::P:lol: