ගෙවන්න ගත්තොත් 35ක් වෙනවා. අවුරුදු 7කට. පාඩුද? සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙවිද 2027දී ?
Auto eka 40 paniyimachan ooke auto ekakuth enna thiyanawa.thaama nam na habay
17 wage panda Cross 2016 ekak ganin bn. Full option vehicle eka space ekath thiyenawa.poddak hoyala balapan.Loan එකක් ගහල පට්ට අමරුවෙන් වන්ඩියක් ගන්න ඉන්නෙ.
මේක හොදයිද ගන්න. කොල්ලනෙ හෙල්ප් මී.....
ලෝන් ගහල පට්ට අමාරුවෙන් නං වාහන ගන්න එපා මචං. මේ දවස් වල කොහොමත් එපා.Loan එකක් ගහල පට්ට අමරුවෙන් වන්ඩියක් ගන්න ඉන්නෙ.
මේක හොදයිද ගන්න. කොල්ලනෙ හෙල්ප් මී.....