Micro Panda

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් මම car එකක් ගන්න හිතන් ඉන්නවා . හිතාගන්න බැරි panda 2015 එකක් ගන්නද නැත්නම් starlet ep 82 1995 එකක් ගන්නද කියලා

    අවුරුදු 20ක් වෙනස තියනවා

    අලුත් car එකක් ගන්න එකද හොද පරණ ජපන් එකක් ගන්න එකද

    panda use කරන අය ඉන්නවනම් කියන්නකෝ කොහොමද car එක

    බුම්ප් එකක් වත් දාලම යන්ඩෝ
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    පැන්ඩා 2015 එකක් ගන්න මුදලට තව පොඩි ගානක් දාලා විට්ස්,පැසෝ වගේ එකක් ගන්න පුළුවන්. (ඔයා පොඩි වාහන ගැන සදහන් කරලා තියෙන නිසා ඔය මොඩෙල් දෙක ගැන කිව්වේ. )

    අවුරුද්ද 2000 ට වඩා අලුත් විට්ස්,පැසෝ එකක් හොයාගන්න පුළුවන් හොදට බැලුවොත් ලක්ෂ 17 ක වගේ මුදලකට.

    අනික ජපන් වාහනයක් ඕනි වෙලාවක දෙන්න පුළුවන්.ඔය පැන්ඩා වගේ පපඩම් වලට වඩා ඇතුලේ යන කෙනාට ආරක්ෂාවක් තියෙනවා.
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    wahanayak gannawanam 2nd hand market thiyena ekak ganin.. neththnam waahanayak kuliyata aran paawichchi karana eka laabai
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    පැන්ඩා 2015 එකක් ගන්න මුදලට තව පොඩි ගානක් දාලා විට්ස්,පැසෝ වගේ එකක් ගන්න පුළුවන්. (ඔයා පොඩි වාහන ගැන සදහන් කරලා තියෙන නිසා ඔය මොඩෙල් දෙක ගැන කිව්වේ. )

    අවුරුද්ද 2000 ට වඩා අලුත් විට්ස්,පැසෝ එකක් හොයාගන්න පුළුවන් හොදට බැලුවොත් ලක්ෂ 17 ක වගේ මුදලකට.

    අනික ජපන් වාහනයක් ඕනි වෙලාවක දෙන්න පුළුවන්.ඔය පැන්ඩා වගේ පපඩම් වලට වඩා ඇතුලේ යන කෙනාට ආරක්ෂාවක් තියෙනවා.

    kiyak withara wenawada ban passo eka ?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    mehami machan ! ubata salli tiyenawa nan ... 15 th 18 th athara budget ekak nan japan ekakata palayan ........

    mage budget eka 15ta adu nisa mama ada advance gewwa panda ekakata !
    පොඩ්ඩක් හෙවුවනම් 15ට අඩුවෙන් හොද condition තියෙන එකක් හොයාගන්න පුලුවන් බන් මාත් හොයල හොයල ek3 එක ගත්තෙ 13.5lakh වලට car එකේ interior exterior engine එහෙම හොදටම තියෙනවා original paint හැබැයි ඉතින් සෑහෙන්න හොයන්න ඕනෙ :)
     
    migankade

    Member
    Feb 16, 2015
    25
    3
    3
    Kottawa
    Passo Nam Ganna epa Machn, Leda wadi EPS Awul, A/C ehemath Awul, And Vitz Gannawa nam 1300cc Tama
    Micro Panda ekata Wada Nam Ep82 Hondai, Mokada dan aluthin ena okkoma Papadam Wage!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෆෙයි ආයිත් මේ ප්‍රශ්නේ :growl:

    1) පැන්ඩ ගන්න එපා.
    2) ස්ටාලට් ඕනෙ නම් 1996 වගේ එකක් ට්‍රයි කරපං. පැන්ඩ එකට වැඩිය දාහෙන් සම්පතයි.
    3) හැච් බැක්ම ඕනෙ නැත්තං ටොයෝටා ඒඊ100 වගේ එකක් ට්‍රයි කරපං.
    4) අන්රෙජිස්ටර්ම ඕනෙ නම් ඇල්ටො එකක් ගනිං. (හැබැයි පැන්ඩ සහ ඇල්ටො කාර් නොවන බව සලකන්න. හැබැයි පැන්ඩ එකට වඩා ඇල්ටො එක 10 ගුණයක් හොදයි.)
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    හෆෙයි ආයිත් මේ ප්‍රශ්නේ :growl:

    1) පැන්ඩ ගන්න එපා.
    2) ස්ටාලට් ඕනෙ නම් 1996 වගේ එකක් ට්‍රයි කරපං. පැන්ඩ එකට වැඩිය දාහෙන් සම්පතයි.
    3) හැච් බැක්ම ඕනෙ නැත්තං ටොයෝටා ඒඊ100 වගේ එකක් ට්‍රයි කරපං.
    4) අන්රෙජිස්ටර්ම ඕනෙ නම් ඇල්ටො එකක් ගනිං. (හැබැයි පැන්ඩ සහ ඇල්ටො කාර් නොවන බව සලකන්න. හැබැයි පැන්ඩ එකට වඩා ඇල්ටො එක 10 ගුණයක් හොදයි.)

    (හැබැයි පැන්ඩ සහ ඇල්ටො කාර් නොවන බව සලකන්න. හැබැයි පැන්ඩ එකට වඩා ඇල්ටො එක 10 ගුණයක් හොදයි.)

    මෙහෙම කියන්න හේතුව මොකක්ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    හෆෙයි ආයිත් මේ ප්‍රශ්නේ :growl:

    1) පැන්ඩ ගන්න එපා.
    2) ස්ටාලට් ඕනෙ නම් 1996 වගේ එකක් ට්‍රයි කරපං. පැන්ඩ එකට වැඩිය දාහෙන් සම්පතයි.
    3) හැච් බැක්ම ඕනෙ නැත්තං ටොයෝටා ඒඊ100 වගේ එකක් ට්‍රයි කරපං.
    4) අන්රෙජිස්ටර්ම ඕනෙ නම් ඇල්ටො එකක් ගනිං. (හැබැයි පැන්ඩ සහ ඇල්ටො කාර් නොවන බව සලකන්න. හැබැයි පැන්ඩ එකට වඩා ඇල්ටො එක 10 ගුණයක් හොදයි.)

    මචං ඇල්ටෝ එකේ තහඩුවට වඩා පණ්ඩ තහඩුව ගනකමයි. ශක්තිය වැඩි. සේෆ්ටි හොඳයි. දිරුම් අඩුයි.
    හැබැයි එන්ජිං ගැන නොදනිමි. ඇල්ටෝ ඒක පණ්ඩ ට වඩා දුවන්න පුලුවන්ද ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචං ඇල්ටෝ එකේ තහඩුවට වඩා පණ්ඩ තහඩුව ගනකමයි. ශක්තිය වැඩි. සේෆ්ටි හොඳයි. දිරුම් අඩුයි.
    හැබැයි එන්ජිං ගැන නොදනිමි. ඇල්ටෝ ඒක පණ්ඩ ට වඩා දුවන්න පුලුවන්ද ?

    oya kiyana taram panda awul nam minisu wahane ganne na ne bun

    mama one taram dakala tiyenawa panda wahana pare yanawa ekata ekak wage
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    machan methana comment dakkama duka hitenawa
    starlet ep 82 1995 kiyanne patta sira sport category ekata yana car ekak , oke GT Turbo gana me alto padhina ewun monada ban danne... okak use karana ekekgen ahapan..

    uba fun 1k ganna hoda driving pleasure ekak ganna nam itin starlet ep 82 1995 ekak tamai. siiya wage ehe mehe gaman yanna ganin alto or panda
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    oya kiyana taram panda awul nam minisu wahane ganne na ne bun

    mama one taram dakala tiyenawa panda wahana pare yanawa ekata ekak wage

    අපේ නෑදවෙන කෙනෙක්ගේ මය්ක්රෝ mx7 තිබ්බ බං ඒක අපේ ගෙඩර ගෙනත් ගැලෙව්වත් එක්ක. ඉන්දියන් ඒවා තරං ටකරං නෙවි. යකඩ හොඳ කොලිටි කියල පේනවා. එන්ජිමේ එහෙම නං ඇන මලකඩ අල්ලන සින් තිබ්බ. ජපන් එකක් එක්ක නං ලඟින් වත් තියන්න බෑ හැබැයි ඉන්දියන් එකක් එක්ක බැලුවම ඊට වඩා කොලිටි කියල පේනවා. මම මේ කියන්නේ එන්ජිම නැතුව. එකේ එන්ජිම toyota 110 එන්ජිමම වගේ. දෂ් බෝඩ් ප්ලාස්ටික් නං කොලිටි පෙනුමක් නෑ.
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මචන්,

    මේකෙ ඉන්න ජපන් පෙති ගහපු පිසාචයෝ කියයි ජපන් ජපන් ජපන් කියලා, උබේ බජට් එක, උබේ අව්ශ්‍යතාවය අනුව එකෙක්වත් උබට උප්කාර කරන්නෙ නෑ. උබට 15ක් වියදම් කරන්න පුලුවන් කිව්වොත් කියනවා 20කට ජපන් එකක් ගන්න කියල,එහෙම මෝඩයෝ ඉන්නෙ මේකේ. සමහරු ජිවිතේට වාහනයක් එලවල නෑ.සමහරු ලයිසන් ගන්න ටිකේ විතරයි වාහනයක් එලවල තියෙන්නෙ.සමහරු ඉන්නවා ජපන් ඩීලර්ස්ල කියල හිතාගෙන.

    ඒ නිසා මචන් auto-lanka එකේ account එකක් හදාගෙන එකේ අහන්න.ඒකෙ ඉන්නෙ වාහන ගැන දැනුමක් තියෙන, උබේ අව්ශ්‍යතාවයන් තේරුම් අරගෙන උබට තීරනයක් ගන්න උප්කාර කරන උන්.

    පැන්ඩා (මම දශමයයි දන්නේ) ගැන කියන්න තියෙන්නෙ මේචචරයි

    හොද දේ

    ඇලුත් වාහනයක්
    අවු3ක් හෝ කිමි 100000 වගකීම දෙනවා
    හොදම ආරක්ශාව තියෙන වාහනයක් (4/5)
    පෙනුම හොදයි
    යම ප්‍රමානයකට සැපපහසු වාහනයක්

    නරක දේ

    1.3 එකෙ පෙට්‍රල් කරනව හොරයි
    හයියෙන් යනකොට ඩෑශ්බෝඩ් එක දෙදරනවා (මේක හැම පැන්ඩ එකටම පොදු නෑ,හේතුව මේව හයි කරන උන්ගෙ නොසැලකිල්ලා
    ඒසී එකෙ පොඩි අවුලක් තියෙනවා
    අමතර කොටස් හොයාගන්න අපහසුයි
    අමතර කොටස් සාපේක්ශව ගනන් වැඩි.
    නැවත විකුනද්දි පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ
    නඩත්තුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ

    ඉතින් පැන්ඩ පාවිච්චි කල කෙනෙක් විදියට දෙන්න පුලුවන් අදහස තමා ඔය දැම්මේ

    ඔයාගේ බජට් එක, අවශ්‍යතාවයන් අනුව තීරනයක් ගන්න

    *පැන්ඩ ජපන් වාහන එක්ක සන්සන්දනය කරන්න් බෑ. ඒ මෝඩ වැඩේ කරන්න එපා