Mail Send Receive POP3

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සුබ උදැසනක් වේවා කිව්වා... පොඩි දෙයක් දැනගන්න අවේ...Squid Proxy
    එකක් තියනවා... එක හරහා Mail Send Receive කරන්නේ කොහොමද...? (Outlook 2010, PO 3 / SMTP)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ප්‍රොක්සි එකෙන් මේල් සෙන්ඩ් රිසීව් කරන්න බැහැ නේද?
    ඒකට මේල් සර්වර් එකක් දාගන්න වෙයි නේද?
    ලිනක්ස් වල තියෙනව සිම්බ්‍රා කියලා මේල් සර්වර් එකක්..
    ඒ වගේ එකක් කන්ෆිග් කරගන්න වෙයි..
    උඹ අහන්නේ මේල් ක්ලයන්ට් කෙනෙක් ගැන නෙමෙයි නේද?
     
    නෑ මචං mail Server එකක් තියනවා. Direct gate way එක දැම්මම OK එත් දැන් අපිට ඕනේ වෙලා තියනවා Direct Gate way එක නොද Proxy එක හරහා යවන්න...:baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නෑ මචං mail Server එකක් තියනවා. Direct gate way එක දැම්මම OK එත් දැන් අපිට ඕනේ වෙලා තියනවා Direct Gate way එක නොද Proxy එක හරහා යවන්න...:baffled:

    ප්‍රොක්සි එක හරහා යවන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ?
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    Squid eka monitor karanne Http https wage ports deka thunak witharai. anith hema port ekakma proxy eka bypass karala yawanna wenawa mama danna tharamata. firewall eken POP3 wala ports open karala outlook use karanna puluwan, hebai outlook data usage reports walata ganna baha.
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Squid eka monitor karanne Http https wage ports deka thunak witharai. anith hema port ekakma proxy eka bypass karala yawanna wenawa mama danna tharamata. firewall eken POP3 wala ports open karala outlook use karanna puluwan, hebai outlook data usage reports walata ganna baha.
    PORT Open Karala Machan Thiyenne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදැසනක් වේවා කිව්වා... පොඩි දෙයක් දැනගන්න අවේ...Squid Proxy
    එකක් තියනවා... එක හරහා Mail Send Receive කරන්නේ කොහොමද...? (Outlook 2010, PO 3 / SMTP)

    Explain what you hope to achieve and explain your network setup. Without knowing what your setup is, cannot recommend any solution.
    As a general rule, using http/s proxies to download mail traffic is not recommended.