ado jk nemei sira seen ekak. angillen dum damma waduna parata![]()
Ow ow, mageth angilla kambiya hadeta wal haruna, kambiya giniyam wuna
ado jk nemei sira seen ekak. angillen dum damma waduna parata![]()
Mata nam 3parak wadila tiyenawa.
1. Podi kale plug point ekata kambiyak gahala
2. Meeyo kaapu wire ekakin
3. TV SET eke current leak ekakin
Oyagollanta wadila tiyenawada ?
happo one taram karent eke wadila athi



PC 1n wadinne 230v nemei machan, 12v-5 v witharai pc 1ka ethulata enne, pwr unit 1n weduna nam 230 thamaiසරලයිනේ.......පි.සි එක බිම තියෙන්න ඇත්තෙ





Mata nam 3parak wadila tiyenawa.
1. Podi kale plug point ekata kambiyak gahala
2. Meeyo kaapu wire ekakin
3. TV SET eke current leak ekakin
Oyagollanta wadila tiyenawada ?


APO OW BAN.MAMA NAALA APU GAMAN TV EKA PLUG KARANNA GIYA.ATHE THIBUNA WATHURA NISA CURRENT EKA WADUNA.
TOWEL EKATH BALANA KOTA PATHTHAKA.
HONDA WELAWATA GEDARA HITIYE MAMA WITHARAI.![]()







මම සාමාන්‍ය පෙල කරද්දි ඉලෙක්ට්‍රොනික් ක්ලාස් 1දි අපේ සර් අපි කට්ටියට හිටගෙන අත් අල්ලගන්න කිවුවා, රවුමක් හැදෙන විදියට, ඊට පස්ස කොනේ ඉන්න 2න්නට වයර් කොන් 2 දීල ස්විච් 1ක දාලා, ඔෆ් කරනවා ඉක්මනට, අපිට කරන්ට් වදින්න පුරුදු කරන්න කියල,මම අහල තියනව පුරුදු කලොත් 230 උනත් දරාගන්න පුලුවන්ලු සාමාන්‍ය මිනිහෙක්ට![]()



මම සාමාන්‍ය පෙල කරද්දි ඉලෙක්ට්‍රොනික් ක්ලාස් 1දි අපේ සර් අපි කට්ටියට හිටගෙන අත් අල්ලගන්න කිවුවා, රවුමක් හැදෙන විදියට, ඊට පස්ස කොනේ ඉන්න 2න්නට වයර් කොන් 2 දීල ස්විච් 1ක දාලා, ඔෆ් කරනවා ඉක්මනට, අපිට කරන්ට් වදින්න පුරුදු කරන්න කියල,මම අහල තියනව පුරුදු කලොත් 230 උනත් දරාගන්න පුලුවන්ලු සාමාන්‍ය මිනිහෙක්ට

Sir pissekda banz....?? 

electronic upadheshaka kenek, tution class 1ke, porage gedaramai cls 1ka karanne, aulak ne machan, poddak gessila yanawa, mili second 1k withara on karagrna inneSir pissekda banz....??
![]()