Maithree Bawanwa

adare dukai

Junior member
  • Apr 8, 2018
    67
    13
    18
    Athulata wrnko supiri seen ekak gana kata krnna yanne bn
    .
    .
    .
    .
    .
    .
    .
    Machan mama ahaala tiyenwa api kenekwa mathak karagena maithree bawanawa kalayak karama e kena apita akarshanaya wenwa kyl e kathwa aththada :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    E kwe example ekak widiyta api kellek ta adare krnwanm eyawa mathak kragena bawanawa kalayak karama eyata apiwa akarshanaya wenwalu e kathwa aththada bn elakiriye me seen eka karapu aya innwanm mata poddak kynnako karana widiya hariyatama dannawanm loku help ekak machan la:rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:

    Danna kenek innwanm Me thread eke hri Inbox hri kamak na bn message ekak dala tynna loku uddwak bn:-):-):-)

    BUMP ekak dala help ekak denna :-)
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,862
    1
    58,786
    113
    Mother Earth
    මෛත්‍රී බාවනවා.
    Maitre1.jpg
     

    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    ඕක නේද law of attraction.මම දන්න විදියට නම් මෛත්‍රී භාවනාව කරන්නේ ඕකට නෙමෙයි.දන්න කෙනෙක් කියයිනෙ මේකේ.ඕකට Law Of Attraction use කරපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,797
    66,329
    113
    Nodakin maitree bawanawa wage ekak oya wage gon wedawal walata use karanna epa bn.bawana kara kara tawath sansare dik karaganna sinhalu try eka
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලෙක් මුල් උනාම හිතට එන්නෙ රාගය ගොඩක් වෙලාවට, රාගය මුල් උනාම භාවනාවෙ ප්‍රතිපල නෑ
    තරහකාරයෙකුට, වැඩකරන තැන ලොක්කට, ඉන්ටවිව් බොඩ් එකෙ උන්ට තව උබට ලොකු උදව් ගන්න පුලුවන් කෙනෙක්ට කරොත් වැඩක් වෙන්න පුලුවන්,
    හැබැයි කෙනෙක් අරමුනු කරලා භාවනාව කරන්න කලින් භාවනාව හොදට දියුනූ වෙන්න ඕන
    දවසම මෛත්‍රි අරමුනෙ හිත තියාගන්න ඕන
    https://elakiri.com/threads/වශී.1935859/