Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    LIKE Kandada

    තමා තුල ඉදිරියගෑන යම් පරිකල්පන බුද්ධියක් තිබිය යුතුයි,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    LIKE Kandada

    තමා තුල ඉදිරියගෑන යම් පරිකල්පන බුද්ධියක් තිබිය යුතුයි,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා

    :cool:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    LIKE Kandada

    තමා තුල ඉදිරියගෑන යම් පරිකල්පන බුද්ධියක් තිබිය යුතුයි,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා

    Minissunta mekage hora game okkama therila ban inne.. Okagen 3n wela kala inna unta hara :no::no::no::no:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පට්ටම reply එක
    "මාධ්‍ය නිදහස මනාවට නිරූපණය කරමින් පරාජිත මහින්ද රාජපක්ෂයන්ගේ හැකර් කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් නිල පිටුවට සයිබර් ප්‍රහාරයක් එල්ල කරයි.. ලක්ෂ 2කට අධික ලයික් ප්‍රමාණය අඩු කරයි...
    ඡායාරූප සහිතයි..මෙහි 209,187ක ලයික් ප්‍රමාණයක් දිස්වූයේ මීට දිනකට ඉහතදීය..නමුත් 2014/12/22 රාත්‍රී 11.02ට දිස්වූ ලයික් ප්‍රමාණය..එය මිනිත්තුවෙ මිනිත්තුව ඉතා විශාල ලෙස පහළ යයි..ලැජ්ජයි මහරජ..ඔබ මෙලෙස වියරු වැටී සිටින අයුරු අප පලමුවරට දකින්නේද මෛත්‍රී මහතාට පින් සිද්ධ වෙන්ටය.." :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඒකතමයි බන් මම කිව්වේ රටේ බහුතරයකගේ මතේ උඹල ඉන්න මතේ නෙවයි... මහින්දය දිනනවා..

    Dinawala balapanko moko wenne kiyala.:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචං දිල්වාලෙ.. උඹ හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ගෙ පිංතූරයක් හොයාගත්තද..? ත්‍රේඩ් එකක් දාන්න.. කැපෙන රෙප් පුරවගන්න..:rofl:
    දාන්න එපා කිව්වේ මට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවයි කිව්වේ :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාන්න එපා කිව්වේ මට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවයි කිව්වේ :oo:
    විහිලු කරන්නෙ උට්ටො.. හැම එකටම උත්තර දෙන්නෙපා.. ඔය ගයියලා වගේ කුප්ප කතා කියපං..:( නොදකිං තොපි.. තු තූ තූ..:growl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විහිලු කරන්නෙ උට්ටො.. හැම එකටම උත්තර දෙන්නෙපා.. ඔය ගයියලා වගේ කුප්ප කතා කියපං..:( නොදකිං තොපි.. තු තූ තූ..:growl:
    :):):oo::baffled:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    ෆෙක් ලයික් අයින් කරද්දී මෙන්න බොලේ ෆේස් බුක් එකත් හැක් කරලා නාමල් රාජපක්ෂ . ඒවා පිළිගන්න තරම් අපේ මෝඩයෝ ගොඩක් බුද්දිමත්.:(:(:(:( :rofl::rofl::rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ෆෙක් ලයික් අයින් කරද්දී මෙන්න බොලේ ෆේස් බුක් එකත් හැක් කරලා නාමල් රාජපක්ෂ . ඒවා පිළිගන්න තරම් අපේ මෝඩයෝ ගොඩක් බුද්දිමත්.:(:(:(:( :rofl::rofl::rofl::rofl::rofl:
    නව යුගයක ආරම්භය!!!:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    දැන් කියපල්ලා මහින්ද කියලා කරන්නෙ :lol:

    තාම හරියට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදාගන්න බැරි එකා කෝමද බං ෆේස්බුක් හැක් කරන්නේ :rofl: