@MaithripalaS දැනගෙන ඉඳලා නෑ?
මයිට්‍රීපාලර් උන්නැහේ 19A ව්‍යවස්ථාව මගින් එයාට අගමැති අයින් කරන්න බැරිකරලා තියෙන බව දැනගෙන ඉඳලා නෑ කියලා එයාගේ ලඟම උපදේශකයින් කියනවලු. මිනිහා ඒ බව දැන ගෙන තියෙන්නේ ඔක්තෝම්බර් 27 මම හිතන්නේ. මූ තව මොනවාට අත්සන් කරලා තියෙනවද දන්නේ නෑ, ඇතුලේ මොනවද තියෙන්නේ දන්නේ නැතුව.