4 Port USB HUB......
මන් ගාව New But not Used USB 4 Port එකක් තියනවා. එක CPU එකට ගැහුවම Light එකක් පත්තුවෙනවා.
එත් USB Not Recognised කියල එනවා.
මේක කොහොමද Check කරගන්නේ?
අපිට USB HUB එකක් හදාගන්න පුලුවන්ද ?
මන් ගාව New But not Used USB 4 Port එකක් තියනවා. එක CPU එකට ගැහුවම Light එකක් පත්තුවෙනවා.
එත් USB Not Recognised කියල එනවා.
මේක කොහොමද Check කරගන්නේ?
අපිට USB HUB එකක් හදාගන්න පුලුවන්ද ?
Last edited: