එළ එළ අයියේ මම නම් ගොඩක් වෙරි වෙන්න නෙවෙයි හැඳුවේ. නියම වයින් කොලිටියට මේපාර හැඳුවේ...
පට්ට පට පටනේ ,,,
සිංහල අවුරුද්දට අනිවා හදමු.
ඕක එලද බන් මල්ලියා..
වෙරි වෙනවාද බන්
+13
patta machnan 13+++
ela ela 8+![]()
රත්තරං;16061444 said:රෙප් 11කින් රේප් කරන ලදී
rep ... rep![]()



yako seeni 1kg walin hariyatama bhage kiyanne 750 g da? LOL seen eka![]()
සීනි 1kg කියලනෙ බන් තියෙන්නෙ... හැබැයි උඹ දෙපාරම 750g ගානෙ දාන්න කියනවනෙ...

නිවැරදි කලා...... මම කියලා තියෙන විදිහට හැඳුවොත් වයින් වලට වදින විදිහට තමයි වදින්නේ.. ඔනේ නම් ඊට වැඩි කරගන්න පුළුවන්. එතකොට ගතියක් නැහැ නේද? වයින් වීදුරු 2,3 ගහලා වැටුනා කිව්වොත් උබට හරි නෑනේ...ඔන්න මගෙනුත් ...++
ඒත් මචන් ඕක ගැහුවම වදින්නෙ නැද්ද ??

