~Make You Mine Forever ......!~

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ ධනාත්මක ඉදිරිපත්වීමට..

    ගැටුමකදී ඔබ සිටි ස්ථාවරය ගැන මං බොහෝ සේ ඔබ ගැන ආඩම්බර වෙනවා..

    මල්ලියට ජය..

    මම් කියන දේ හරි කියල අයියට තේරෙනවා නේද......
    බොහොම ස්තුතියි අයියගෙ comment එකට
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නංගියා මං පෙර කිව් ලෙසට අපේ කවි හූයේ ඕනෑම නිර්මානකරුවෙක්ගේ ගැටලුවකදී මගේ ක්‍රියාකාරී සහභාගිත්වය මං නොවලහා ලබා දෙන්න සැදී පැහැදී සිටිනවා.

    නිර්ව්‍යාජ ගැමි පරිසරය හා ආශ්‍රිත කවියක තිබෙනා මට සිලුටු සුන්දරත්වයත්... සමාජ අසාධාරනය හමුවේ කෑකෑරෙන සිත් ඇතිව හීයක වේගයෙන් පිබිදි පෙරට ඒමත් නිර්මාන කරුවෙක් සතු ප්‍රබල ගුණාංඟ..

    නිර්මාන කරුවෝ බහුතරයක් හරිම සංවේදී පිරිසක්. මොකද ඔවුන් දකින්නේ හා ලියන්නේ ඇත්ත ඇති සැටියෙන් නිසා..

    නංගි අපි අපේ ගමන ස්ථිර අධිෂ්ඨානයෙන් ගල් මුල් වලට මුහුන දෙමින් ඉදිරියටම යමු...

    මල් ඇතුරූ මාවතකට වඩා අප පුරුදු පුහුනු විය යුත්තේ ගල් මුල් ඇතුරූ රළු දුෂ්කර මාවතම තෝරා ගැනීමයි.....

    ඔබ එම මාවතේ ඉදිරි පෙල ගමන් කරුවෙක් නිසා ඔබ ගැන මා තුල ඇත්තේ මහත් චිත්ත ප්‍රීතියෙකි...

    නංගිට ජය..

    :yes::yes::yes::yes::yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    හුගාක් දෙනා මගේ හිත සීරුව අයියේ.
    කමක් නෑ. අයියගෙ උපදෙස් , අවවාද මම හැම තිස්සෙම පිළිගන්නවා
    ස්තූතියි අයියට
    :)
     
    Konder

    Member
    Jan 14, 2010
    80
    0
    0
    UK
    Why is my browser redirecting search results to fake search engines?

    I have AVG anti-virus, Spybot and Malware Bytes installed, can Microsoft Essentials replace all these? Does the Essentials program use alot of system resources? unlock iphone 3g