makumbura - galle highway bus ticket price

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    780 යි. හැබැයි දැන් උන් ජම්පින් සීටුත් දාගෙන ඉන්නවා. ඒවයේ යන උනුත් 780 දීල පාරේ නිදා ගන්න බල්ලෝ වගේ එක එකා යන යන පාරට නැගිට නැගිට සීට් එක නවනවා. මරු ලක්ෂරි . :ROFLMAO::ROFLMAO:

    (බස් කාරයොත් ඔයා වගේ තමා. මුලදී තිබුන ගතිය නෑ, දැන් කරන්නේ help එක ගත්ත හීන් සීරුවේ මාරු උනා :lol: )
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    780 යි. හැබැයි දැන් උන් ජම්පින් සීටුත් දාගෙන ඉන්නවා. ඒවයේ යන උනුත් 780 දීල පාරේ නිදා ගන්න බල්ලෝ වගේ එක එකා යන යන පාරට නැගිට නැගිට සීට් එක නවනවා. මරු ලක්ෂරි . :ROFLMAO::ROFLMAO:
    Super Luxury ඒවයෙත් ජම්පින් සීට් දාගෙන ද?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Super Luxury ඒවයෙත් ජම්පින් සීට් දාගෙන ද?
    Super Luxury / Luxury කතා නෙමෙයි, ගාල්ල/ මාතර හයිවේ බස්වල ජම්පින් මුලදී තිබ්බේ නෑනේ බන්. (මම සෑහෙන කාලෙකට පස්සේ තමා ලංකාවේ හයිවේ බසයක ගියේ. මුන් නීතිය වෙනස් කරන්ද දන්නේ නෑ).
     
    • Like
    Reactions: Lionzzz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    Super Luxury / Luxury කතා නෙමෙයි, ගාල්ල/ මාතර හයිවේ බස්වල ජම්පින් මුලදී තිබ්බේ නෑනේ බන්. (මම සෑහෙන කාලෙකට පස්සේ තමා ලංකාවේ හයිවේ බසයක ගියේ. මුන් නීතිය වෙනස් කරන්ද දන්නේ නෑ).
    Luxury (නෝමල් AC type) ඒවයෙ ජම්පින් සීට් දාන්න පුලුවන් මම හිතන්නෙ. Super Luxury ඒවයෙ බෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Super Luxury / Luxury කතා නෙමෙයි, ගාල්ල/ මාතර හයිවේ බස්වල ජම්පින් මුලදී තිබ්බේ නෑනේ බන්. (මම සෑහෙන කාලෙකට පස්සේ තමා ලංකාවේ හයිවේ බසයක ගියේ. මුන් නීතිය වෙනස් කරන්ද දන්නේ නෑ).
    Super Luxury වල ජම්පින් සීට් නැහැ බන්, මම සතියට දවස් දෙකක් හෝ ඊට වඩා යනවා (මාතර කොලඹ හෝ මාතර මාකුඹුර)
    ඔෆිස් ට්‍රාන්සපෝට් බස් දෙක තුනක් තියනවා ඒවයෙ විතරක් ජම්පින් තියනවා, ඒවා ස්ටෑන්ඩ් එකෙන් පටන් ගන්නෙ නැහැ ඒත් මගින් නගින්න පුලුවන් සීට් තියනවානං
    උඹ නගින්න ඇත්තෙ එහෙම එකක
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Luxury (නෝමල් AC type) ඒවයෙ ජම්පින් සීට් දාන්න පුලුවන් මම හිතන්නෙ. Super Luxury ඒවයෙ බෑ.
    ඔය බස් හදල තියෙන්නේ ස්ටෑන්ඩඩ් එකකට. ඕවා අනික් බස් වගේ ලොරි බොඩි නෙමෙයි. අනික ඔය හයිවේ එකේ බස් දාපු මුල් අවුරුදු වලත් ඕවා තියෙන්න ඕනනේ. ඒ කාලේ තිබුනේ නැති එකක් දැන් දාගෙන තියෙන්නේ කොහොමද ?? සේරම දේවල් පස්සට යනකොට ඒවත් පස්සට යන න්‍යායෙන් ද ??
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Super Luxury වල ජම්පින් සීට් නැහැ බන්, මම සතියට දවස් දෙකක් හෝ ඊට වඩා යනවා (මාතර කොලඹ හෝ මාතර මාකුඹුර)
    ඔෆිස් ට්‍රාන්සපෝට් බස් දෙක තුනක් තියනවා ඒවයෙ විතරක් ජම්පින් තියනවා, ඒවා ස්ටෑන්ඩ් එකෙන් පටන් ගන්නෙ නැහැ ඒත් මගින් නගින්න පුලුවන් සීට් තියනවානං
    උඹ නගින්න ඇත්තෙ එහෙම එකක
    :ROFLMAO: :ROFLMAO: මම ගියපු අම්බලන්ගොඩ - කොළඹ බස් එකේ, ගාල්ල -මාකුඹුර බස් එකේ දෙකේම තිබුන බන්. බස් එකට නැග්ගේ අම්බලන්ගොඩ හා මාකුඹුර ස්ටෑන්ඩ් වලින්. මිනිස්සුත් කිසි අවුලක් නැතුව ඒවායේ ලැගන් ගිය නිසා මම ඒක ගැන ඇහුවේ නෑ. නැත්නම් මම ඒක ගැන අහනවා බන්. ආයේ දවසක හමු වුනොත් අහන්නම්. හැබැයි ඒ වෙද්දී උන් වහල උඩත් සීට් ගහල මිනිස්සු පටවන් යාවිද දන්නේ නෑ. :rofl:
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura

    uba kiynne podi rosa bus wenna athi. ewaye jumping seat kohomath thiynwa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,208
    25,611
    113
    Fantasy
    XL බෝඩ් තියෙන එවාගේ ජම්පින්ග් සීට් ගහන්න අමාරුයිනේ බන්. එවාගේ සීට් තියෙන්නෙත් ෆ්ලෝ බෝඩ් එකට උඩින් වෙනම තට්ටුවක වගේනේ