dhanuka kumara said:
සල්ලිනම් ඇති..එත් ඉස්සර වගේ නැහැ වගේ
මාලක ලගක් වෙනකන් FB එක deactivate කරලා තිබ්බා..ලගදි ඉදල පරණ අලුත් ෆොටෝ දානවා ඉවරයක් නැහැ..
හැබැයි හිටපු යාළුවො සල්ලි මොනවත් නැහැ දැන්
u chande illanda yana line ekak yanne dan
කවුද බන් ඕකට චන්දෙ දෙන්නේ ..රෙහාන් නම් දැන් ගැලවිලා නගරදිපති වෙලා ඉන්නේ..මේ ලගදි සිරසේ වැඩසටහනකට
යන්න මර්වියට කයුරුත් නැතිව අපේ ජිම් එකේ කොල්ලෝ දෙන්නෙක් එක්කන් ගියේ